මේක වෙනම අතල් එකක් බ්රෝමේකනම් බිල තියෙනවා, පලවෙනි එක නීට් ගහනවා,ඊට පස්සේ අයිස් එක්ක තමයි.බයිට් එකට ඇපල් කොලපාට එක,මිදී.පට්ට ඩ්‍රින්ක් එක.
jim beams ලබනමාසේ රිවිව් එකක් කරමුI prefer jim beams on this price range.
කිසි ගින්නක් නැහැ බොන්න පුළුවන් ඕනි තරම්Oluwa riden nadda bn Red biwwama?![]()
oya japan neda inne.Hibiki 17 years old eka nan niyamai.awuruddakata witara kalin sip kala.review ekak karanna puluwannna eke.jim beams ලබනමාසේ රිවිව් එකක් කරමු
කිසි ගින්නක් නැහැ බොන්න පුළුවන් ඕනි තරම්
------ Post added on Dec 17, 2021 at 2:53 PM
oya japan neda inne.Hibiki 17 years old eka nan niyamai.awuruddakata witara kalin sip kala.review ekak karanna puluwannna eke.
එක මචන් එක එක අය අනුව වෙනස් වෙනවනේ සමහරු නිඩ් ගහනවා සමහරු සැන්ඩි කරලා ගහනවා එක එක අයගේ කැමැත්ත අයිස් කැට ටිකක් දාලා පලතුරු ඇපල් මිදී එක්ක වේනම අතල් එකක් අමුවෙන් ගහන එක වේනම අතල් එකක් කොක්ටේල් හදල බොන එක වෙනමම අතල් එකක් කොහොම ගැහුවත් අන්තිමට වෙරි තමාඕක වෙන බිමක් එක්ක shandy කරලා හරි cocktail හදලා බොන්න ඕනේ එකක් නේ.
ඔව් මචං එත් මම දන්න විදිහට ඕක mix කරන්න හදපු එකක්එක මචන් එක එක අය අනුව වෙනස් වෙනවනේ සමහරු නිඩ් ගහනවා සමහරු සැන්ඩි කරලා ගහනවා එක එක අයගේ කැමැත්ත අයිස් කැට ටිකක් දාලා පලතුරු ඇපල් මිදී එක්ක වේනම අතල් එකක් අමුවෙන් ගහන එක වේනම අතල් එකක් කොක්ටේල් හදල බොන එක වෙනමම අතල් එකක් කොහොම ගැහුවත් අන්තිමට වෙරි තමා