හූ කිව්වේ නෑ හූ කියවුණා.protest karana unta hu kiwa kiyanne ubatama hu kiya gattha wage thama.
උදේම මිනිස්සු ඔක්කොම නුවරට ගෙනල්ලා එකපාරට පාරවල් block කරා.
බස් වලට නුවරින් එලියට යන්න දෙන්නේ නැතුව මිනිසුන්ට හිර කරා
හිතාමතාම සාමාන්‍ය මිනිසුන්ව අපහසුතාවයට පත් කරන්න ගහපු plan එකක්
හරියට අපි අපිවම ප්‍රාණ ඇපේට ගත්තා වගේ
මං එහෙම දෙයක් නෙමෙයි අදහස් කරේMamath nuwara, dan oke 10i nam hitiye oke dahaya da okkoma block karala wana kare ada? nattam hu kiwwa unma da block kare ada okkoma?
කෑ ගගහා protest කරේ 10ක් වගේ
ඉතුරු එවුන් තමයි තනිකරම පිස්සු නැටුවේ පාරවල් වහලා
ඔය අද හවස 2.30ට තත්ත්වය

