රෙද්දේ ධර්මද්වීපය, ව්‍යවස්ථාවෙන් බුදු දහම රකින රට

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,263
    5,771
    113
    kandy
    උඹට පේනවා නේ මේකෙ කුලියට කහින බැල්ලිගෙ පුතාල ටික ෆෝම් උනා? මෙච්චර කල් මේවා බලන්න හිටපු උනුත් ඔය කෝණෙන්ම තමා මේ ප්‍රශ්නෙ දිහා බැලුවේ. හැමදේම උන්ට ඡන්ද විතරයි.
    මේ පැටියා මැරුණලු :(
    Mee wage awasanawath maranayaka kisima athmayaka nolabewa kiyala prarthana karanawa mama

    Mata eka deyak dan hariyatama hithenawa bn

    "Me rata hadanna ba, hadenne na, hadanneth na"

    Api apita puluwan widihata apen wenna onee wada tika awankawa karala paduwe imu bn
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,651
    113
    Miami

    ඡන්ද ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මිනිස්සු ගැන හිතද්දී අලි පව් අලි ගැන හිතද්දී මිනිස්සු පව්. බැලන්ස් කිරිල්ලක් තියෙන්නේ. සමහර දේවල් නන් වළක්වා ගන්න පුළුවන් දේවල්. කෝච්චි අනතුරු අනවසර විදුලි රැහැන් වගේ දේවල්.
    එහෙම ප්‍රශ්නයක් නැත්තෙ මොකද? මේ ප්‍රශ්නෙ දැන් සෑහෙන උඩුදුවල තියෙන්නේ. එකෙක් හරි අලින්ගෙ පැත්තෙන් හිතලා උකුණු පුකක තරම් දෙයක් කලා නම් 2024 නොවැම්බර් මාසෙ මේ සතා හක්කපටස් කාලා මැරෙන්න විදියක් නෑ. කෝච්චියෙ හැපෙන්න විදියකුත් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,330
    83,555

    එහෙම උනොත් දැන් ඕක විසදයි නෙ අපි බලමු.

    ඔව් මං ඡන්ද ප්‍රශ්නයක් නෙවෙයි කීව එක වැරදියි තමා. ඔය පැති වල කැලෑ ඇතුළටම මිනිස්සු ගෙනල්ලා දැම්මේ දේශපාලනය කරපු අය තමා. දැන් ඉතින් ඒක විස්දන්න කියල ඉන්න උන්ව අයින් කරන්නත් බෑ නෙ.
     
    • Like
    Reactions: Gunther and sahan50

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    3,874
    3,822
    113
    වනජීවී එකේ අයවත් ඇමැතිවත් නෙමෙයි නේ මේවට හේතුව
    ඔය පැතිවල ඉන්න මිමිනිස්සුන්ගේ වැඩ නිසා නේ ඔහොම වෙලා තියෙන්නේ
     
    • Haha
    Reactions: TonyMontana83

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    302
    284
    63
    7
    Andromeda I
    "උම්බලට අපි ගැන තමා දුක නැත්තේ"
    - කැරපොතු මාද්ය ප්‍රකාසක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,651
    113
    Miami
    එහෙම උනොත් දැන් ඕක විසදයි නෙ අපි බලමු.

    ඔව් මං ඡන්ද ප්‍රශ්නයක් නෙවෙයි කීව එක වැරදියි තමා. ඔය පැති වල කැලෑ ඇතුළටම මිනිස්සු ගෙනල්ලා දැම්මේ දේශපාලනය කරපු අය තමා. දැන් ඉතින් ඒක විස්දන්න කියල ඉන්න උන්ව අයින් කරන්නත් බෑ නෙ.
    දැන් මිනිස්සු අයින් කරන්න බෑ. අලි ඇත්තු සීමාවල් වලට කොටු කරල තියන්නත් බෑ.

    වනජීවී එකේ අයවත් ඇමැතිවත් නෙමෙයි නේ මේවට හේතුව
    ඔය පැතිවල ඉන්න මිමිනිස්සුන්ගේ වැඩ නිසා නේ ඔහොම වෙලා තියෙන්නේ
    එහෙනම් ඉතින් ඇමතියෙක් අමාත්‍යාංශයක් ඕන නෑනේ. අධ්‍යාපන ඇමති කෙනෙක් ඕනෙත් නෑ. ඉස්කෝල ළමයින්ට ඕන විදියට කරගන්න කියල ඉන්න පුළුවන්?
    ------ Post added on Dec 2, 2024 at 1:24 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,704
    11,379
    113
    දැන් මිනිස්සු අයින් කරන්න බෑ. අලි ඇත්තු සීමාවල් වලට කොටු කරල තියන්නත් බෑ.
    බැයි නම් උඹ මොකක්ද්ද කියන්නෙ කියහන්? උඹට වෙන විසදුමක් තියෙනවද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,330
    83,555
    113
    දැන් මිනිස්සු අයින් කරන්න බෑ. අලි ඇත්තු සීමාවල් වලට කොටු කරල තියන්නත් බෑ.

    ------ Post added on Dec 2, 2024 at 1:24 PM
    එක තමා අවුල. කතාව තියෙන්නේ ලංකාවේ අලි ගණත්වය වැඩි කියල. ඒ නිසා අහක බලං ඉන්නවද කියලත් හිතෙනවා මොකුත් නොකර. නැත්තන් කරන්න පුළුවන් පොඩි දෙයක්වත් කරන්නේ නෑනේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,823
    3,165
    113
    Facts

    * aliya marannama neme hakkapatas thiyennae dadamas ganna,wagawa beraganna uro,muwanta, wena e size eke saththuntath ekamayi thiyanne,
    alith kanwa eka

    * alinta kale kanna nathuwama neme, unta kale dewal amaruwen hoyan kanwata wada ita wada rahata minissu hadapu boga thiyenwa, e wata un dan huru wela

    * samaharu current adinwa, ara kala wawe atha marune ehema. gov eken kisima long term plan ekakta wadak karanne na, oya pathiwala inna minissu unge mole tharamata wada karanne, samahru marennama current adina eka hakka patas thiyana eka karnwa,
    ungeth lamayi innwa salli amaru kam thiyenwa mahansi wela marigena hadapu wagawa eka dawasin winasa karama un kohomada jiwath wenne
    kohomada gahttha naya gewanne?
    lamayinta uganwanne ?
    kanne ?

    hatriyata control ekak nathiwa gewal hadillayi kalawa eli kirimayi thamayi ,

    habayi e einna set ekama dan dakunen genalla relocate karanna wage deyak karanna puluwanda ?
    sinhala ewun giyama tamil wun muslim ewun oya area walata ena eka ignore karamuko danata

    kenyawae wage ali marannada ?

    uththra nathi prashna anduwatkata wunath karanna puluwan limit ekak thiyenwa
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,176
    2,488
    113
    Panadura
    2/3 දුන්නේ උබේ අම්මට පුකේ ඇර ඇර ඉන්නද පොන්නයෝ 😂.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,651
    113
    Miami
    එක තමා අවුල. කතාව තියෙන්නේ ලංකාවේ අලි ගණත්වය වැඩි කියල. ඒ නිසා අහක බලං ඉන්නවද කියලත් හිතෙනවා මොකුත් නොකර. නැත්තන් කරන්න පුළුවන් පොඩි දෙයක්වත් කරන්නේ නෑනේ.
    ලංකාවෙ අලි ඝණත්වය නම් කොහෙත්ම වැඩි නෑ බං. වැඩි බවක් දැනෙනව නම් හේතුව වෙන මොකවත් නෙමෙයි අවිධිමත් ජනාවාසකරණයම තමා. පොඩි දෙයක් වත් නොකරන්නේ උන්ට ඒක ගාණක් නැති නිසා.