රෙද්දේ ධර්මද්වීපය, ව්‍යවස්ථාවෙන් බුදු දහම රකින රට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Screenshot.jpg

    මේ සත්තු මොන වරදක් කලාටද බං මෙහෙම කරන්නේ? හුරතල් පොඩි දරුවෙක් යකෝ සිරාවටම. අපි සම්පතක් කියල කිව්වට අලි කියන්නෙ සෑහෙන්න බුද්ධියක් තියෙන හැඟීම් දැනීම් ඉමෝෂන්ස් දැනෙන සත්තු. මිනිහා කියන්නෙ මොන පකෙක්ද බං මේ සත්තුන්ට මෙහෙම කරන්න? ශිෂ්ඨ සම්පන්නයි කියන එකේ තේරුම මොකක්ද? උන්ගෙ නිජබිම් වල ගොවිතැන් කලාම උන් ඒව කන්න එන එක සාමාන්‍යයි. මේ පැටියා ගෙවල් කඩලා මිනී මරලා ගම් වලට පැනලා හානි කරපු එකෙක් නෙමෙයි. එහෙම වයසක නෙමෙයි ඌ ඉන්නේ. බඩගින්නට කෑමක් හොයාගෙන මූ ඇවිත් තියෙන්නේ. එහෙම සතෙක්ට මේ අපරාධෙ කරල තියෙන්නේ. ඇඬුනා යකෝ උදේ පාන්දර මේක දැකලා. බලපන් ඌ වැටිලා ඉන්න හැටි.

    මහජන මුදලින් පඩි කකා සීත කාමර වලට වෙලා ඉන්න වනජීවී එකේ මහ වේසිගෙ පුතාලට මේව පේන්නෙ නැද්ද බං? මෙච්චර තාක්ෂණය ප්‍රවාහනය හැමදේම දියුණු කාලේ මේකට විසඳුමක් දෙන්න බැරි ඇයි? මේ මහපොළොව නුහුලන අපරාධ නතර කරන්න බැරි ඇයි බං? මොකක්ද තියෙන බාධාව. එහෙන් කෝච්චියෙ හැපෙනවා. මෙහෙන් හක්කපටස් තියනවා. තව දිහාක කරන්ට් වද්දල මරණවා. ඇයි මේවට තද දඬුවම් සහිත නීති සම්පාදනය කරන්න බැරි? හමුදාව දම්මලා හරි මේ සත්තු ආරක්ෂා නොකලොත් මුන් වඳවෙලාම යයි බං.

    මහවැලියයි අරකයි මේකයි පකවල් කියලා රක්ෂිත වෙන්න ඕන පැති වල ගම්මාන හදලා දැන් ඒවෑ ජනගහණය වැඩි වෙලා. අනිත් හැමදේම වගේ කිසි පිළිවෙලක් නැතුව කරපු ඒ වැඩ තමයි මේකට පලවෙනි හේතුව මම හිතන්නේ. බලු වෑන් නතර කරන්න බුරපු උන් එකෙක්වත් මීක් නෑ මේවට.

    ගම් වල උන්ට ප්‍රශ්නෙ වගා පාලුව. වේසපාලුවන්ට අලි වැඩක් නෑ. අලින්ට ඡන්ද අයිතිය නෑනේ. ඒක නිසා මෙච්චර කල් උන් මේ ප්‍රශ්නෙට මුකුත් කලෙත් නෑ, අලිවෙඩි බෙදුවයි වැට ගැහුවයි ඇරෙන්න. දැන් ඇවිල්ල තියෙන්නෙ ඡන්දෙ බලම් වැඩකරන්නෙ නැති ආණ්ඩුවක්නෙ. මේකට මේ ආණ්ඩුවෙන් වත් විසඳුමක් බලාපොරොත්තු වෙනවා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    යකෝ දැන් ලෙඩ වෙන අලින් ගැන බලන්නෙත් ඕනේ කලින් හිටපු ඇමති ලා ද🤣🤣
    උබ බත් ද බං කන්නේ?
    තෝව අන් ඉග්නෝ කරපු එකයි වැරැද්ද. ඒක හරිගස්සනවා දැන්
     
    • Like
    Reactions: shenat

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Forest ekei wild ekei inna machan amuma amu sakkili para ballo tikak

    Umbalata mathakada danne na palitha therapperuma kiiwwe siddyak. Pora wild eke niyojya amathi iddi ali elawanna gihin lassanata wade karan yaddi wild eke or forest eke set eka awilla ali wedi gahala wena side ekakata un elawala wade kaawa kiyala

    Hethuwa baladdi hoyan tynne forest eke un athule kesel hadala akkara ganan. Onna ohoma thama unge wada

    Pake andu ekak wath mee saththu tika rakinne na

    දැන් වනජීවී ඇමති බුදිද?
    Mechchara kal hitapu un???

    Mehemai mchn unba npp eka patta thatahai umba support karanne (salli walata) anith side ekata kiyala dannawane api okkoma

    E unata poddak hithala balapnko kalinnawa ekek wath meka kare nane
    ------ Post added on Dec 2, 2024 at 9:59 AM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    මෙච්චර කල් හිටපු වනජීවී ඇමතිලා මොකද කලේ?
    මෙච්චරකල් පිටපු උන් වැඩක් නැතිහින්දනේ උන්ගේ සංහතියම පැන්නුවේ ..... දැන් පොළොවේ පස් කාගන කෑගහපු නාමල් කරුණාරත්න ගොවි බිම් වලින් ආපු ගොවි පුත්තු නිදිද ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    <<

    රෙද්දේ ධර්මද්වීපය, ව්‍යවස්ථාවෙන් බුදු දහම රකින රට​

    >>

    මාරයි බන් මේවා ටයිටල් එක මොකටද දැම්මේ.. අපිට නම් ඉවක් තියෙනවා....
     
    • Like
    Reactions: Gunther

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මෙච්චරකල් පිටපු උන් වැඩක් නැතිහින්දනේ උන්ගේ සංහතියම පැන්නුවේ ..... දැන් පොළොවේ පස් කාගන කෑගහපු නාමල් කරුණාරත්න ගොවි බිම් වලින් ආපු ගොවි පුත්තු නිදිද ?
    ඒක තමා අලුත් ආණ්ඩුවෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා කිව්වේ. මේ ප්‍රශ්නෙ අද ඊයෙක ආව එකක් නෙමෙයි. මෙච්චර කල් රටේ සල්ලි කාලා කාලා අදටත් මේවා සිද්ද වෙන එකට හිටපු උන් ඇරෙන්න වෙන කවුද වැරදි?
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    View attachment 242725

    මේ සත්තු මොන වරදක් කලාටද බං මෙහෙම කරන්නේ? හුරතල් පොඩි දරුවෙක් යකෝ සිරාවටම. අපි සම්පතක් කියල කිව්වට අලි කියන්නෙ සෑහෙන්න බුද්ධියක් තියෙන හැඟීම් දැනීම් ඉමෝෂන්ස් දැනෙන සත්තු. මිනිහා කියන්නෙ මොන පකෙක්ද බං මේ සත්තුන්ට මෙහෙම කරන්න? ශිෂ්ඨ සම්පන්නයි කියන එකේ තේරුම මොකක්ද? උන්ගෙ නිජබිම් වල ගොවිතැන් කලාම උන් ඒව කන්න එන එක සාමාන්‍යයි. මේ පැටියා ගෙවල් කඩලා මිනී මරලා ගම් වලට පැනලා හානි කරපු එකෙක් නෙමෙයි. එහෙම වයසක නෙමෙයි ඌ ඉන්නේ. බඩගින්නට කෑමක් හොයාගෙන මූ ඇවිත් තියෙන්නේ. එහෙම සතෙක්ට මේ අපරාධෙ කරල තියෙන්නේ. ඇඬුනා යකෝ උදේ පාන්දර මේක දැකලා. බලපන් ඌ වැටිලා ඉන්න හැටි.

    මහජන මුදලින් පඩි කකා සීත කාමර වලට වෙලා ඉන්න වනජීවී එකේ මහ වේසිගෙ පුතාලට මේව පේන්නෙ නැද්ද බං? මෙච්චර තාක්ෂණය ප්‍රවාහනය හැමදේම දියුණු කාලේ මේකට විසඳුමක් දෙන්න බැරි ඇයි? මේ මහපොළොව නුහුලන අපරාධ නතර කරන්න බැරි ඇයි බං? මොකක්ද තියෙන බාධාව. එහෙන් කෝච්චියෙ හැපෙනවා. මෙහෙන් හක්කපටස් තියනවා. තව දිහාක කරන්ට් වද්දල මරණවා. ඇයි මේවට තද දඬුවම් සහිත නීති සම්පාදනය කරන්න බැරි? හමුදාව දම්මලා හරි මේ සත්තු ආරක්ෂා නොකලොත් මුන් වඳවෙලාම යයි බං.

    මහවැලියයි අරකයි මේකයි පකවල් කියලා රක්ෂිත වෙන්න ඕන පැති වල ගම්මාන හදලා දැන් ඒවෑ ජනගහණය වැඩි වෙලා. අනිත් හැමදේම වගේ කිසි පිළිවෙලක් නැතුව කරපු ඒ වැඩ තමයි මේකට පලවෙනි හේතුව මම හිතන්නේ. බලු වෑන් නතර කරන්න බුරපු උන් එකෙක්වත් මීක් නෑ මේවට.

    ගම් වල උන්ට ප්‍රශ්නෙ වගා පාලුව. වේසපාලුවන්ට අලි වැඩක් නෑ. අලින්ට ඡන්ද අයිතිය නෑනේ. ඒක නිසා මෙච්චර කල් උන් මේ ප්‍රශ්නෙට මුකුත් කලෙත් නෑ, අලිවෙඩි බෙදුවයි වැට ගැහුවයි ඇරෙන්න. දැන් ඇවිල්ල තියෙන්නෙ ඡන්දෙ බලම් වැඩකරන්නෙ නැති ආණ්ඩුවක්නෙ. මේකට මේ ආණ්ඩුවෙන් වත් විසඳුමක් බලාපොරොත්තු වෙනවා.

    Ado pau bn podi patiyek. Godak weak wela ne dakkama penawa

    Ara chandana sooriyabandara kiyana eka thama wild eke inne wesigeputha

    Hakka patas thiyala, current allala maranna tharam ape minissu kalakanni
     
    • Sad
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Ado pau bn podi patiyek. Godak weak wela ne dakkama penawa

    Ara chandana sooriyabandara kiyana eka thama wild eke inne wesigeputha

    Hakka patas thiyala, current allala maranna tharam ape minissu kalakanni
    උඹට පේනවා නේ මේකෙ කුලියට කහින බැල්ලිගෙ පුතාල ටික ෆෝම් උනා? මෙච්චර කල් මේවා බලන්න හිටපු උනුත් ඔය කෝණෙන්ම තමා මේ ප්‍රශ්නෙ දිහා බැලුවේ. හැමදේම උන්ට ඡන්ද විතරයි.

    මේ පැටියා මැරුණලු :(
     
    • Sad
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    තෝව අන් ඉග්නෝ කරපු එකයි වැරැද්ද. ඒක හරිගස්සනවා දැන්
    ගිහින් ලොවපන් අනුර කුමාරගේ ඇට දෙක🤣🤣

    <<

    රෙද්දේ ධර්මද්වීපය, ව්‍යවස්ථාවෙන් බුදු දහම රකින රට​

    >>

    මාරයි බන් මේවා ටයිටල් එක මොකටද දැම්මේ.. අපිට නම් ඉවක් තියෙනවා....
    කුරුස ජෙප්පෙක් මූ හිතාගෙන ඉන්නේ අපි මෝඩයො කියලා
    ------ Post added on Dec 2, 2024 at 10:23 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඡන්ද ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මිනිස්සු ගැන හිතද්දී අලි පව් අලි ගැන හිතද්දී මිනිස්සු පව්. බැලන්ස් කිරිල්ලක් තියෙන්නේ. සමහර දේවල් නන් වළක්වා ගන්න පුළුවන් දේවල්. කෝච්චි අනතුරු අනවසර විදුලි රැහැන් වගේ දේවල්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මේ ඔක්කොටම මුල අධික ජනගහනය. 40 50, 60 දශක වල එක පවුලක ළමයි 10-12 පැටව් ගහපු එකේ විපාක තමයි මේ ගෙවන්නේ