නැති එකාට කොහොමත් නැ. මනුස්සයෙක් දුප්පත් වෙලා ඉපදුනාට කරන්න දෙයක් නැ.. නමුත් මනුස්සයෙක් දුප්පත් වෙලානම් මැරෙන්නේ ඒක උගේ කාලකන්නිකම.. 200%ක් ටැක්ස් ගැහුවත් මට හම්බ කරන්න පුලුවන් ප්‍රමානේ හැමදාම එකයි. ඒක ටැක්ස් එක්ක සමානුපාතිකයි. ඉතින් මට ඉහේ ඉදන් පහලට කැසිල්ලක් නැ ආන්ඩුවේ ටැක්ස් ගැන.. එදත් එක විදියට හෙව්වා, හෙටත් හොයනවා.. බැරි උන් අඩපියව්..
senal7
.


