තොපිම නෙමේද වහපන් වහපන් වහපන් කියල දැගලුවෙ, වහගෙන ඉද්දි පොඩි බිස්නස් රැකෙනවද පොන්නයො???ponna pako. thota therenne nadda podi podi business karapu un anaathai kiyla. Ahinsaka minissunata kela karapu unwa hodanawata thota kawadahari paadamak hambawei. Edata mathak karaganin karapuwa.
Online earn karana gatta et kisi deyak terenne na. Puluwanam guide ekak diyan kohenda patan ganne kiyala. Thank youfull time trading walata set weyan,
profit % eka tawa tawa evata invest karahan, online & offline
පිස්සුදු බන් ඔන්න චයිනිස් බයික් කාරුත් ගෙන්නන් වගේ හදන්නෙසියැට් ටයර් වලට බැන බැන සියැට්ම දාන්න වෙනව
හැබැයි මම මේ කරන්න හදන වැඩේට පොඩි කැමැත්තකුත් තියෙනව. චයිනීස් කුණුගොඩවල්, ප්ලාස්ටික් කෑලි රටට එන එක ටිකක් අඩුවෙයි වගේ.
හපොයි...පිස්සුදු බන් ඔන්න චයිනිස් බයික් කාරුත් ගෙන්නන් වගේ හදන්නෙ
අපේ ගොන් වහන්සෙලා මේක තේරුම් ගන්නකම් මේ රට ගොඩයන්නෙ නෑ...
මම ක්ලිනුත් කිරියේ කිව්වා.. මේකෙ උනුත් fb උන් වගේ රට ගැන හැගීමක් නෑ රටට කෙලවුන එක ගැන post එකක් දැම්මත් වැටෙන්නෙ Sad react නෙවෙයි Haha එකක්,.. ඒ කියන්නේ රට ගැන මුන්ට දුකක් නෑ.. තියෙන්නේ උගෙ විරුද්ද පක්ශෙට (පොහොට්ටුවට) කෙල උන එකට සතුටක් විතරයි... ඒකෙන් කෙලවුනේ ඌත් ජීවත් වෙන උගෙ රටට උගෙත් අර්ර්තිකේට කියල ඒ ගොන්වහන්සේලට තේරේන්නේ නෑ..![]()
සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...
සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...
පුංචි කාර් ගත්තද..
ෆ්රී වයිෆයි ලැබුණද...
ටැබ්ලට් එක ආවද..
මිල සූත්රෙ බැලුවද..
බැලුම උඩට යැව්වද..
වව්චර් එක ගත්තද..
ශෙඩ් පෝලිම් මතකද..
දින සීයක් ඕනිද..
පාමංකඩ යනවද..
අලිමංකඩ ගියාද..
ඕන ගොනා මතකද..
කිලිනොච්චිය කොහේද..
මැදවච්චිය මෙහේද..
තොප්පිගලත් කැලේද..
රණවිරුවෝ මතකද..
හාමුදුරුවෝ හිරේද..
එය යහපාලනයද..
මෙගා බයිට් සීයද..
iD එක ඕනිද..
VPN මතකද..
ආයෙ එහෙම ආසද..
බද්දක් හෙම එපාද..
සැප වාහන ඕනිද..
සැප වැසිකිළි ඕනිද..
රට යන්නට එපාද..
අපි පටි තද කරගන්නද..
මේ යහපාලනයද..
තවත් ඒක ඕනිද...
සද්දෙට හූවක් දෙන්න බලන්න..
උපුටා ගැනීමක් ☝![]()
ඔව් බන්... අමතක නෑ... ගෝටට තමා චන්දෙ දුන්නේ.. එදා තිබ්බ තත්වෙට ඒ ආණ්ඩුව්ට වඩා ගෝට සෑහෙන හොදයි.. ඒ නිසා නේ පොර president උනේ... හැබැයි දැන් මම සතුටු නෑ මේ පාලනේට.. next electionship එක මුන්ට දෙන්නෑ.. වෙන කාට හරි ගහල එන්නේ... ඒක දැනටම තීරනය කරල ඉවරයි...Mathakada mewa? ubama thamai share kale...
