රෙද්දේ රෙවිලා ආනනයන තහනම

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    240597302_10165582929900461_3601245727541772942_n.jpg
     
    • Like
    Reactions: Rankira

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ponna pako. thota therenne nadda podi podi business karapu un anaathai kiyla. Ahinsaka minissunata kela karapu unwa hodanawata thota kawadahari paadamak hambawei. Edata mathak karaganin karapuwa.
    තොපිම නෙමේද වහපන් වහපන් වහපන් කියල දැගලුවෙ, වහගෙන ඉද්දි පොඩි බිස්නස් රැකෙනවද පොන්නයො???
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යට ඇදුම් නැතුව ඉන්න හරි රටක් තියෙනව බන්.

    ඕනම කාන්තාවකට මේ ගැසට් එකෙන් පස්සෙ යට ඇදුම් නැතුව රෑ 12ට උනත් රටේ ඒකොනේ ඉදල මේකොනට පයින් යන්න පුලුවන්


    ------ Post added on Sep 11, 2021 at 1:27 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    රටට උනේ නය වෙලා මගුල් කාපු එක.. රටේ අව්ශ්‍යතාවන් තේරුන් ගන්න බෑ ලොකු වැඩ..
    මොකක හරි කලොත් අඩුම දකුණු ආසියාවෙවත් ලොකුම එක.
    දෙවනි එක දුපත් මානසිකත්වය. කවුරු හරි කරයි කියල බලන් ඉන්න එක...
    දැන් තියන එකම විසදුම රට පනින එක, තමන්ට අවශ්‍ය ප්‍රමානෙට වවන එක මොකද විකුනන්න බෑ. නැත්නම් ප්‍රාදේශිය සබාවකවත් ඇමතිය්‍ර්ක් වෙන එක.
     
    • Like
    Reactions: Rankira

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,342
    16,032
    113
    Colombo
    එන එන එකා ලෝන් ගහල ගහලා කරපු ඉලව්වකුත් නෑ.. දැන් කෙල වෙලා තියෙන්නෙ ලෙල්ලටම
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සියැට් ටයර් වලට බැන බැන සියැට්ම දාන්න වෙනව 😞

    හැබැයි මම මේ කරන්න හදන වැඩේට පොඩි කැමැත්තකුත් තියෙනව. චයිනීස් කුණුගොඩවල්, ප්ලාස්ටික් කෑලි රටට එන එක ටිකක් අඩුවෙයි වගේ.
    පිස්සුදු බන් ඔන්න චයිනිස් බයික් කාරුත් ගෙන්නන් වගේ හදන්නෙ
     
    • Wow
    Reactions: PHBhagya

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අපේ ගොන් වහන්සෙලා මේක තේරුම් ගන්නකම් මේ රට ගොඩයන්නෙ නෑ...:dull:

    මම ක්ලිනුත් කිරියේ කිව්වා.. මේකෙ උනුත් fb උන් වගේ රට ගැන හැගීමක් නෑ රටට කෙලවුන එක ගැන post එකක් දැම්මත් වැටෙන්නෙ Sad react නෙවෙයි Haha එකක්,.. ඒ කියන්නේ රට ගැන මුන්ට දුකක් නෑ.. තියෙන්නේ උගෙ විරුද්ද පක්ශෙට (පොහොට්ටුවට) කෙල උන එකට සතුටක් විතරයි... ඒකෙන් කෙලවුනේ ඌත් ජීවත් වෙන උගෙ රටට උගෙත් අර්‍ර්තිකේට කියල ඒ ගොන්වහන්සේලට තේරේන්නේ නෑ..:angry:

    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    පුංචි කාර් ගත්තද..
    ෆ්‍රී වයිෆයි ලැබුණද...
    ටැබ්ලට් එක ආවද..
    මිල සූත්‍රෙ බැලුවද..
    බැලුම උඩට යැව්වද..
    වව්චර් එක ගත්තද..
    ශෙඩ් පෝලිම් මතකද..
    දින සීයක් ඕනිද..
    පාමංකඩ යනවද..
    අලිමංකඩ ගියාද..
    ඕන ගොනා මතකද..
    කිලිනොච්චිය කොහේද..
    මැදවච්චිය මෙහේද..
    තොප්පිගලත් කැලේද..
    රණවිරුවෝ මතකද..
    හාමුදුරුවෝ හිරේද..
    එය යහපාලනයද..
    මෙගා බයිට් සීයද..
    iD එක ඕනිද..
    VPN මතකද..
    ආයෙ එහෙම ආසද..
    බද්දක් හෙම එපාද..
    සැප වාහන ඕනිද..
    සැප වැසිකිළි ඕනිද..
    රට යන්නට එපාද..
    අපි පටි තද කරගන්නද..
    මේ යහපාලනයද..
    තවත් ඒක ඕනිද... 😂

    සද්දෙට හූවක් දෙන්න බලන්න..

    උපුටා ගැනීමක් ☝😉

    Mathakada mewa? ubama thamai share kale...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Mathakada mewa? ubama thamai share kale...
    ඔව් බන්... අමතක නෑ... ගෝටට තමා චන්දෙ දුන්නේ.. එදා තිබ්බ තත්වෙට ඒ ආණ්ඩුව්ට වඩා ගෝට සෑහෙන හොදයි.. ඒ නිසා නේ පොර president උනේ... හැබැයි දැන් මම සතුටු නෑ මේ පාලනේට.. next electionship එක මුන්ට දෙන්නෑ.. වෙන කාට හරි ගහල එන්නේ... ඒක දැනටම තීරනය කරල ඉවරයි...

    btw මම කියල තියෙන එකනම් misuse උන තැනක් මට මතක නෑ.. මට මතක විදිහටනම් රටට කෙලවුන ත්‍රෙඩ් එකකට මම haha දාල නෑ... even easter attack:dull:
     
    • Dislike
    Reactions: Identity