රෙද්දේ රෙස්ටූරන්ට් මෙනූ

ඉතිං තෝරන්න දන්නැත්තං මොන රෙද්දකට මෙනු දෙන හෝටල් වලට යන්නෙ අපි නං ඔය ලොකු වැඩ වලට යන්නෑ බිත්තියෙ බෝඩ් එක ගහල තියෙන කඩේකට ගිහිං ඉස්සරහ ශෝකේස් එක බලල හරි වේටර් ගෙන් තියෙන ඒව හරි අහල ගේන්න කියල කනව :dull: :dull:

තොපි වගේ නෙවේ අපි පොස් කුකුල්ලු :cool::cool:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21183426 said:
තොපි වගේ නෙවේ අපි පොස් කුකුල්ලු :cool::cool:

ආන්න ඒකනෙ :sorry: :sorry:
ඇයි පොස් වුනේ :baffled: :baffled:
 

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    sometimes menu eke eka eka items walata number karala tiyanawa. me number eken 2i, kiala ilanna. ehema natan waiter langata katha karala ona eka mona wage ekak da kiala ahala eka ilanna
     

    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    waiter gen ahapan bung me dish eka monawainda hadala thiyenne .. monath ekkada rasa ... nama kiyawaganna bari nan eeke number eka kiyala ahapan natan pennapan.. eeke kisi gataluwak na .. ona thanaka ahala balala kaapan .. waiters lata tips denne anna ekai..;););)
     
    කිසි අවුලක් නෑ.උබ වේටර්ගෙන් අහපන් මොනාද මේ කෑම,මොනවයින්ද හදලා තියෙන්නේ කියලා .

    අනිවා එතකොට උන් කියනවා බං :yes::yes::yes::yes:

    උබට ටිකක් පොර වෙන්න ඕනිනම් (කෙල්ලෙක් එහෙම එක්කං ගියොත් ) වේටර් බුවාගෙන් අහපං මේ රෙස්ටුරන්ට් 1 ප්‍රසිද්ද මොනවද නැත්නම් කට්ටිය වැඩියෙන්ම මෙහෙන් කන්නේ මොනවද ? කියල. උ ටක් ගාලා උබට නම් දෙක තුනක් කියයි. (කොයි පත්තු ලසන්යා / මනර මෝස් රයිසි / ඩ්ස්ට් ඩිගින් මිලක් ෂේක් ) විස්තර අහල 2 නෙකුට පොෂන් 1 ඇද්ද අහල ඕඩර් 1 දීපං. ජය :)
     
    Last edited: