රෙද්ද ඉස්සීම....

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කියද්දී මට මතක් උනේ මොන්ටි ගොපල්ලව ආණ්ඩුකාරතුමා නැතිවෙච්ච වෙලාවේ අපිත් මල් වඩම් උස්සගෙන ආණ්ඩුකාර කාර්යාලේ ඉඳන් අස්ගිරියටද කොහේදෝ පයින් ආවා ප්‍රධාන පාරේ ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මේක කියද්දී මට මතක් උනේ මොන්ටි ගොපල්ලව ආණ්ඩුකාරතුමා නැතිවෙච්ච වෙලාවේ අපිත් මල් වඩම් උස්සගෙන ආණ්ඩුකාර කාර්යාලේ ඉඳන් අස්ගිරියටද කොහේදෝ පයින් ආවා ප්‍රධාන පාරේ ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන :baffled:

    මටත් මතකයි පුංචි කාලේ මොකේකුට හරි කොඩිය වන වනා හිටියා...
    ඒකනේ බං පුරුද්දට වගේ තවමත් රෙද්ද ඉස්සෙන්නේ.... :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහලුන්ගේ ගොන් ආතල්.. අල්ල ශින්හලය යෙක්ක තරහ වෙන එක අහන්නත් දෙයක්ද මාතියා :angry::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙද්ද උස්සා වාර්තා තැබූ මෝඩ මනමාල ජෝඩුවක් - W3Lanka blog
    http://www.w3lanka.com/2017/09/blog-post_21.html

    ලංකාවේ මිනිසුන්ට ලෝකයේ හෝ ආසියාවේ හෝ දකුණු ආසියාවේ හෝ බැරිනම් ලංකාවේ හෝ පළමු, ලොකුම, දිගම, උසම මෙව්වා එක වෙන්නට තිබෙන්නේ මාර ම උනන්දුවකි. එහෙත්, ලෝකයේ හොඳම මිනිස් නිර්මාන කිසිවක් ලංකාවේ දැන් හැදෙන්නේ ද යන්න සැක සහිත ය. ලංකාවේ මිනිසුන් ගුණය අහිමි කර ගනිමින් ප්‍රමාණය විශාල කර ගන්නට දරන උත්සාහය විසින් වත්මන් ලංකාවේ සංස්කෘතික හරය ම ප්‍රකාශයට පත් වේ.

    ආගම් අනුව ජීවත් වෙනවා වෙනුවට සිදු වන්නේ මල් කෝටියක්, පහන් අසූ හාරදාහක්, චෛත්‍ය වටා ඔතන සිවුරක්, මළුව වැසෙන තරම් පලතුරු ආදිය පිදීම, කටු ගොඩක් ඇ‍ඟේ ගසා ගැනීම, ඇපල්වලින් තොරන් ගැසීම වැනි විකාර ය. මෙම මානසිකත්වයේ නවතම ප්‍රකාශනය වන්නේ ලොව දිගම ඔසරිපොට නාඩගමයි. ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි පළ වී තිබිණි.

    ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරින ලද මීටර් 3200ක රෙද්දක් උස්සාගෙන සිටීමේ මෙම විකට ජවනිකාවට ප්‍රවාහනයට බාධා කරමින් මහාමාර්ගය යොදාගෙන ඇති අතර, පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර රෙද්ද ඉස්සීම සඳහා ඔවුන් යොදවා තිබේ. ඒ සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද රෙද්ද ඉස්සිල්ලට සහභාගි වී ඇත. මානසික රෝගීන්ගේ ලෙඩ නිසා කරන මෙවැනි ඇඳගැනිලි වෙනුවෙන් පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට වගකිව යුත්තේ කවුරුද යන්න සෙවිය යුතු ය. ගිනස් පොතට යැවිය යුත්තේ සාරි ඇන්ද මෝඩිය නොව අන්න ඒකා ය.

    මෙම අවස්ථාවේ ඇති වූ මාර්ග තදබදය නිසා ආර්ථිකයට සිදු වූ හානිය ද, එතැනට ගිය දේශපාලකයන්ගේ වාහනවලට ඉන්ධන, කාර්ය මණ්ඩලවලට වැටුප් හා පොලිසියේ වැටුප් ද, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට සිදු වූ හානිය ද පියවන්නේ මේ පිස්සු මනමාලිය නො වේ. මේ රටේ මහජනතාවයි.

    මෙවැනි මෝඩ වාර්තාවලට ඔබත් හවුල් වෙනවා ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    21687665_1101473686652257_2710995888629401974_n.jpg
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔය දේශපාලකයො බහුතරයක් ඉස්කෝලේ ගිහිල්ල තියෙන්නෙ චන්දෙ දාන්න විතරයි බං. ගොං හැත්ත.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුද්දා ගල විදලා එළියේ ලෝකය පෙන්නුවට කෝ උඹලා දියුණු වෙලා නෑනේ..:oo:
    ග්‍රෝ අප් මෑන්.:baffled:
    ඉංදියාවේ වාර්තාව කඩලා රටට එළියක් වගේම සුන්දර අනාගතයක් අරන් දුන්නු ඒ යුවලටත් ඒකනායක මැතිතුමාටත් ළමයි 250 ටත් ඇඳුරුමඩුල්ලටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ.:rofl:
    මේකෙන් ලෝකයට පණිවිඩයක් යනවා ලංකාව කියන්නේ සමෘද්ධිමත් රටක් කියන පණිවිඩය.:rolleyes:

    කොහෙද මේ නුවර ඉන්නවනේ මේවා තෙරුම් ගන්න බැරි උනුත්.
    අපි ජාතියක් විදියට සතුටු වෙන්න ඕනේ..:yes::rofl:
    නුවර රේස් පදිනකොට අපේ හමුදාවෙ කොල්ලන්ගේ බාහු ශක්තිය විදහා දක්වන වැලි කොට්ට ඇදිල්ලෙදිත්
    ඔය විදියටම කකුලෙන් අදින කතා කිව්වා.
    දැන් මේ සාරි පොට උස්සලා රටේ ස්වෛරීත්වය සමෘද්ධිය පෙන්නනකොට ඒකටත් කෑගහනවා.:angry::P
    ළිං මැඩියෝ ඉන්නේ. අපරදේ සුද්දා ගල විද්දේ :baffled::P

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දුවවත්ද :oo: වෙන කෙනෙක්ට නං ඔච්චර රෙද්ද උස්සන්න විදිහක් නෑ :D

    සල්ලි වලටත් රෙද්ද උස්සනවා..හැමෝටම 500 ගානේ ඇන්ලොප් එකක දාලා සල්ලි දුන්නා වත්ද :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සුද්දා ගල විදලා එළියේ ලෝකය පෙන්නුවට කෝ උඹලා දියුණු වෙලා නෑනේ..:oo:
    ග්‍රෝ අප් මෑන්.:baffled:
    ඉංදියාවේ වාර්තාව කඩලා රටට එළියක් වගේම සුන්දර අනාගතයක් අරන් දුන්නු ඒ යුවලටත් ඒකනායක මැතිතුමාටත් ළමයි 250 ටත් ඇඳුරුමඩුල්ලටත් අපි ස්තූතිවන්ත වෙන්න ඕනේ.:rofl:
    මේකෙන් ලෝකයට පණිවිඩයක් යනවා ලංකාව කියන්නේ සමෘද්ධිමත් රටක් කියන පණිවිඩය.:rolleyes:

    කොහෙද මේ නුවර ඉන්නවනේ මේවා තෙරුම් ගන්න බැරි උනුත්.
    අපි ජාතියක් විදියට සතුටු වෙන්න ඕනේ..:yes::rofl:
    නුවර රේස් පදිනකොට අපේ හමුදාවෙ කොල්ලන්ගේ බාහු ශක්තිය විදහා දක්වන වැලි කොට්ට ඇදිල්ලෙදිත්
    ඔය විදියටම කකුලෙන් අදින කතා කිව්වා.
    දැන් මේ සාරි පොට උස්සලා රටේ ස්වෛරීත්වය සමෘද්ධිය පෙන්නනකොට ඒකටත් කෑගහනවා.:angry::P
    ළිං මැඩියෝ ඉන්නේ. අපරදේ සුද්දා ගල විද්දේ :baffled::P

    ඔය වගේ ගෝති‍්‍රක කුරුවල් වෙච්චි මතවාදයන් තියෙන එවුන් ලංකාවේ හතර දිග්බාගයේම ඉන්නවා... ඒකා දකුණෙද උතුරෙද එහෙම නැත්තං මැදද කියන එක අදාල නෑ.... මම කවදාවත් ලංකාවේ කිසිම පළාතක එකෙක්ව අවතක්සේරු කරන්නේ නෑ.... අපි වවන දේවල් හවුලේ කවද හරි බුක්ති විඳින්න වෙනවා... :yes:

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නුවර එවුන්ට පාර පෙන්නන් සුද්ද විද්දේ ගල විතරයි.... හැබැයි ගොඩක් පලාත්වල සුද්ද පාර පෙන්නන්න විද්දේ හිලට.. ඒකනේ තවමත් සුද්දට *ක දෙන එවුන් ඉන්නේ.... :sorry:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක කියද්දී මට මතක් උනේ මොන්ටි ගොපල්ලව ආණ්ඩුකාරතුමා නැතිවෙච්ච වෙලාවේ අපිත් මල් වඩම් උස්සගෙන ආණ්ඩුකාර කාර්යාලේ ඉඳන් අස්ගිරියටද කොහේදෝ පයින් ආවා ප්‍රධාන පාරේ ඉස්කෝලේ ඇඳුම ඇඳගෙන :baffled:
    ඒක කමක් නෑ කියමුකෝ, පළාතේ ආණ්ඩුකාරවරයාගේ අවමගුලනේ. මේකත් අවුලක් නෑ ඇත්තටම ගිනස් කමිටුවෙන් ආවනම්. දැන් එහෙම මොකෙක්වත් ආවා කියලා පේන්ඩ නෑනේ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය වගේ ගෝති‍්‍රක කුරුවල් වෙච්චි මතවාදයන් තියෙන එවුන් ලංකාවේ හතර දිග්බාගයේම ඉන්නවා... ඒකා දකුණෙද උතුරෙද එහෙම නැත්තං මැදද කියන එක අදාල නෑ.... මම කවදාවත් ලංකාවේ කිසිම පළාතක එකෙක්ව අවතක්සේරු කරන්නේ නෑ.... අපි වවන දේවල් හවුලේ කවද හරි බුක්ති විඳින්න වෙනවා... :yes:

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නුවර එවුන්ට පාර පෙන්නන් සුද්ද විද්දේ ගල විතරයි.... හැබැයි ගොඩක් පලාත්වල සුද්ද පාර පෙන්නන්න විද්දේ හිලට.. ඒකනේ තවමත් සුද්දට *ක දෙන එවුන් ඉන්නේ.... :sorry:

    මාත් එහෙම තමා... මට හිතෙන්නේ අපෙ මිනිස්සු බෙදෙන්න ඕනෙනම් මොකක් හරි හිතාගෙන බෙදෙනවා.
    ජාතිය, කුලෙ, ආගම, පක්ෂේ, ප්‍රදේශය විදියට බැරි නම් උස මිටි කියලා හරි බෙදෙනවා.
    සමගිය තියෙන්නේ වචනවල හුඟක් වෙලාවට.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Mama kohe hari article ekaka dekka, wedding 1 ganne nethiwa e salli donate karapu couple 1. Ewage minissu ekka baladdi mun mona keri*yo da? Parawal block karan lamainta School eke igena ganna denne nethiwa wedding karanne.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    ඔය වගේ ගෝති‍්‍රක කුරුවල් වෙච්චි මතවාදයන් තියෙන එවුන් ලංකාවේ හතර දිග්බාගයේම ඉන්නවා... ඒකා දකුණෙද උතුරෙද එහෙම නැත්තං මැදද කියන එක අදාල නෑ.... මම කවදාවත් ලංකාවේ කිසිම පළාතක එකෙක්ව අවතක්සේරු කරන්නේ නෑ.... අපි වවන දේවල් හවුලේ කවද හරි බුක්ති විඳින්න වෙනවා... :yes:

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නුවර එවුන්ට පාර පෙන්නන් සුද්ද විද්දේ ගල විතරයි.... හැබැයි ගොඩක් පලාත්වල සුද්ද පාර පෙන්නන්න විද්දේ හිලට.. ඒකනේ තවමත් සුද්දට *ක දෙන එවුන් ඉන්නේ.... :sorry:

    උඹ ඔහොම කිව්වට අපි නම් දකින්නවා සුද්දට දෙන නුවර අය,ඒ වගේම රාජසිංහයන්ගේ පට්ටම් ගත්ත දරුවෝ ටික තාම ඉන්නවා අර federal පාලනය මුලින්ම ඉල්ලුවෙත් ඒ අය තමයි:sorry: අපහස කරන්න කිව්වේ නෑ ,හැමෝම නෙමෙයි හැබැයි ලංකාවේ හැමතැනම ඉන්නවා ඔය වගේ උන්.ලංකාවේ හිටියට උන් ජීවත් වෙන්නේ වෙන ලෝකෙක
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හනිමූන් ගිහිං එන හෝම්කමින් එකේදි වෙඩින් එකට එන උන්ට වහ දාල බොන්න දීල මනමාලයගෙ බෙල්ල කපල මනමාලිගෙ බඩට පිහියකිං ඇනගෙන ඇනගෙන ගියා නං හරි ගර්භාශෙ ඉවරයක්ම වෙන්න :dull: