රෙදිත් එකේ සුද්දෙක් එක්ක වලියක් ගියා ⚡ 𝗜 𝗵𝗮𝗱 𝗶𝘁 𝗼𝘂𝘁 𝘄𝗶𝘁𝗵 𝗮 𝗥𝗲𝗱𝗱𝗶𝘁𝗼𝗿 𝗳𝗿𝗼𝗺 𝗻𝗼𝘄𝗵𝗲𝗿𝗲 😎

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    22,602
    30,073
    113
    මැදමහනුවර
    යට දාලා තියන කිරියෙ ත්‍රෙඩ් එකමයි කඩ්ඩෙන් ටිකක් කෙටියෙන් දැම්මේ. කිරියෙ ත්‍රෙඩ් එකේ @incest_cult වගේ පොරක් (සුද්දෙක් වෙන්න ඕනි) ආවා කියහන්කො ගේමට. මන් දුන්නා ඌට කඩ්ඩෙන් ආපහු ආවෙ නෑ ඌ කියවගෙන.



    Ghosting කියන්නේ මොකද්ද කියලා උඹලා දන්නවනෙ. දන්නෙ නැති අය ඉන්නවනම් දැනගන්න. කවුරුහරි කෙනෙක් කිසිම හේතුවක් නැතුව උඹත් එක්ක තියන කමිනිකේෂන් සම්පූර්ණයෙන්ම නතරකරලාදාන එකට තමයි ගූස්ටින් කියන්නෙ.

    මේ කියන්න යන්නේ Recruitment වලදි නිතර සිද්දවෙන Ghosting ගැන. අනිවාර්යෙන් මේකෙ ඉන්න උඹලගෙන් 90% කට වඩා මේ තත්වෙට මුහුණ දීලා ඇති. හිතපං දැන් උඹ ජොබ් ඉන්ටවිව් එහෙකට යනවා. ඒකෙදි අහන ප්‍රශ්න වලට හොඳට උත්තරත් දෙනවා. හැබැයි ඉන්ටවීව් ඉවරවෙලා සති 2-3 ගිහිල්ලත් ඒ පැත්තෙන් කිසිම උත්තරයක් නෑ. කෝල්, ඊමේල් මොනවත් නෑ. එක්කො ගන්නෙ නැත්තං ගන්නෙ නෑ කියන්න ඕනනෙ.

    මේ වෙලාවෙදි සමහරු කරන්නේ follow-up email දාන එක නැත්තන් කෝල් කරලා අහන එක. හැබැයි හැමෝටම එහෙම කරන්න බැහැ. හරිනම් ගන්නවද නැද්ද කියලා තමන්ව ඉන්ටවිව් කරපු ඒ කම්පනි එකෙම්මනෙ කියන්න ඕනෙ. ඉන්ටර්වීව් එක online වුනත් in-person වුනත් අපි ඒ වෙනුවෙන් යම් කාලයක් ඉන්වෙස්ට් කරනවා. Recruitment process එක ඉස්සරහට යන්නෙ නෑ කියලා හැලෙන Candidatesලට කියන්න පොඩි email template එකක් විතරයි එයාලට පාවිච්චි කරන්න තියෙන්නෙ.

    කොහොම හරි මේ තත්වෙ නිසා තවත්නම් ජොබ්වලට ඇප්ලයි කරන්නෙ නෑ කියලා හිතෙන තරමටම කලකිරෙන වෙලාවල් තියනවා. මම අද මේ ත්‍රෙඩ් එක පටන්ගන්නෙ එහෙම ඉන්ටවිව් කරලා ඉවරවෙලා ඇප්ලයි කරපු උන්ව ඒවගේ Ghost කරලා දාන කම්පනීස් මොනවද කියල අනිත් අයටත් දැනගන්න. උඹල දන්න ඒවත් දාගෙන යන්න. මේ තියෙන්නෙ මගෙ අත්දැකීම් ටිකක්. මෙතන තියන ඔක්කොම මම තකහනියක් ගිහින් ඇප්ලයි කරපුවා නෙවෙයි. HR එකේ කෙනෙක් LinkedIn එකෙන් මට මැසේජ් දාලා අඬගහපු ඒවත් තියනවා.

    LabFriendsOrion City එකේ තියෙන්නෙ. ඕස්ට්‍රේලියාවේ තියෙන John Morris Group එකේ IT department එකලු ලංකාවේ තියෙන්නෙ. in-person ඉන්ටවීව් එකක් තිබුනේ කියන්නම් කියලත් කිව්වා. සතියකට පස්සෙ මම HR එකේ කෙනෙක්ට මැසේජ් එකකුත් දැම්මා. ඒත් සද්දයක් නෑ.
    IFSමේක තියෙන්නෙත් Orion City එකේමයි. වැඩිය කියන්න ඕනිනෑනෙ උඹලා දන්න එකක්නෙ. කොහොමහරි දැනට තුන්සැරයක් මාව Ghost කරලා තියනවා. දෙකක් online එකක් in-person. ආයිත් නම් මම මුන්ගෙ ඒවට ඇප්ලයි කරන්නේ නෑ.
    Gallagherමේකත් Orion City එකේ. Multinational ඉන්සුවරන්ස් කම්පනි එකක්. Online interviews දෙකක් තිබ්බා. දෙවෙනි එකෙන් පස්සෙ assignment එකක් කරලා එවන්න කිව්වා. කරලා යැව්වා එච්චරම තමයි no updates.
    Nagarroමේක තියෙන්නෙ Trace Expert City එකේ. online ඉන්ටවීව් එක කරේ ඉන්දියන් ඩබලක්. ඉන්ටවීව් එකෙන් සතිදෙකකට විතර පස්සෙ survey එකක් නම් එව්වා ඉන්ටවීව් එක හොඳට ගියාද අහලා but no updates.
    Virtusaමේකත් තියෙන්නෙත් Orion City එකේ. මේකත් උඹලා හොඳට දන්න එකක්. මාව ඉන්ටවීව් කරේ online. මුනුත් ඉන්ටවිව් කරනවා විතරයි. ගන්න පුළුවන් තත්වෙ ඉන්න උන්ගැන විතරයි හිතන්නේ හැලෙන උන්ගැන ගානක් නෑ.
    JIT Resourcing and Consultancy Servicesකොල්ලුපිටියේ තියෙන්නේ. ඉන්ටර්වීව් නොකර කෙලින්ම Assignment එකක් දෙනවා කරලා එවන්න කියලා. එච්චරම තමයි no updates.
    WireAppsඔෆිස් එක කොහෙ තියනවද දන්නෑ හැබැයි online ඉන්ටවිව් කරනවා විතරයි no updates.
    Emaptaකොල්ලුපිටියේ තියෙන්නෙ. Client එක්කත් online ඉන්ටවිව් එකක් තිබ්බා හැබැයි no updates.
    Amused Groupවැල්ලවත්තෙ තියෙන්නෙ. online ඉන්ටවිව් විතරයි no updates.
    Eight25Mediaඉස්සර බම්බලපිටියෙ දැන් ෂැන්ග්‍රිලා එකේලු ඔපිස් තියෙන්නෙ. online ඉන්ටවිව් දෙකක් තිබ්බා ඊට පස්සෙ මීක් නෑ.

    තව තියනවා ඉන්බොක්ස් එකේ පල්ලෙහාට දිගට දිගට යන්න ඕනි. දැන් මේ ටික කියවලා මේක දාපු මට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා නිකමට හිතපං ඉන්ටවීව් එකෙන් සෙලෙක්ට් වෙච්ච නැති එකෙක්ට email template එකක් යවන්න උන්ට එක විනාඩියක්වත් යනවද කියලා. මන් කියපුටික තේරුනානම් උඹල දන්න මේවගේ කම්පනිවල නමුත් දාගෙනම යන්න තව කෙනෙක්ට උදව්වක් වෙයි.
    https://elakiri.com/threads/𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴-𝗔𝗳𝘁𝗲𝗿-𝗝𝗼𝗯-𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄-👻-what-companies-have-ghosted-you.2129847/
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,764
    27,932
    113
    මූ මුගෙ චන්දිගර් අන්දරය කිරියෙ නැතුව reddit එකේ දැම්මනං මූට මොනවගේ රිප්ලයි හම්බෙයිද උන්ගෙන්? Reddit ගැන දන්න උන් පහලින් කොටාගෙන යමන් බලන්න 🤣
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,099
    11,938
    113
    Milagiriya
    ඒකෙත් මේකෙවගෙ වලියට එන උන් ඉනනව බං
    එක පාරක් මම Telegram එකේනම් WHITE SUPREMACISTS ගෘප් එකකට Join උනා, උන් එක්ක ඉතින් මමත් Niggo/Jew /Sand Niggo න්ට බනිනවා. අම්මෝ උන් කියන කතා අහලා පිස්සු හැදුනා.

    උන්ට අන්තිමේදී මම ගැන සැකයක් ආවා. එකෙක් ඒ Group එකේ දාලා තිබ්බ Imposter කෙනෙක් ඉන්නවා ඌ සමහර විට අල්ලාගෙ Sand Nigger කෙනෙක් වෙන්න පුළුවන් කියලා.

    අන්තිමේ දී වැඩේ අප්සට් ගියා එකෙක් මට අන්තිමේදී ඇණ ඔලුවට ගහලා මරපු කලු ජාතිකයෙක්ගේ ඔලුවක් එව්වා උබටත් වෙන්නේ මේ ටික කියලා.

    මම එදායින් පස්සේ ආයේ ජීවිතේට Telegram හැදුවේ නෑ.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,215
    1,689
    113
    colombo
    යට දාලා තියන කිරියෙ ත්‍රෙඩ් එකමයි කඩ්ඩෙන් ටිකක් කෙටියෙන් දැම්මේ. කිරියෙ ත්‍රෙඩ් එකේ @incest_cult වගේ පොරක් (සුද්දෙක් වෙන්න ඕනි) ආවා කියහන්කො ගේමට. මන් දුන්නා ඌට කඩ්ඩෙන් ආපහු ආවෙ නෑ ඌ කියවගෙන.




    https://elakiri.com/threads/𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴-𝗔𝗳𝘁𝗲𝗿-𝗝𝗼𝗯-𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄-👻-what-companies-have-ghosted-you.2129847/

    යකෝ ඕකට මාව අල්ලගන්නෙ ගන්නෙ...
    දාපන් බලන්න උඹේ CV එක මට PM එකක්.. මම කියන්නම් උ උඹව ගෝස්ටින්ද නැත්නම් උඹේ අඩුපාඩුවක්ද කියලා...

    මම තවමත් කියන්නෙ, උඹ ඇප්ලයි කරන ජොබ් එකට තව ගොඩාක් ඇප්ලයි කරනව නම් තෝරගත්ත සීමිත පිරිසකට ඉනටවිව් කරනව ඇති කියලා.. දැන් දැන් සමහර කොම්පැණි ඇඩ්වර්ටිස්මන්ට් එකේම දානවා තෝරගත්තොත් විතරයි නැවත රිප්ලයි කරන්නෙ කියලා.

    තව එකක්, Topjobs වගේ සයිට් වල Closing Date එකක් තියෙනව ඇඩ්වර්ටිස්මන්ට් එකට ඒ දවස වෙනකල් බලන් ඉන්නව කියල හිත හදන් හිටු...ම්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,081
    24,742
    113
    චන්දිගාර් කෙල්ල චූ පැත්ත පෙන්නුවද?
     

    nevermindnevergiveup2

    Junior member
  • Dec 13, 2020
    69
    51
    18
    යකෝ ඕකට මාව අල්ලගන්නෙ ගන්නෙ...
    දාපන් බලන්න උඹේ CV එක මට PM එකක්.. මම කියන්නම් උ උඹව ගෝස්ටින්ද නැත්නම් උඹේ අඩුපාඩුවක්ද කියලා...

    මම තවමත් කියන්නෙ, උඹ ඇප්ලයි කරන ජොබ් එකට තව ගොඩාක් ඇප්ලයි කරනව නම් තෝරගත්ත සීමිත පිරිසකට ඉනටවිව් කරනව ඇති කියලා.. දැන් දැන් සමහර කොම්පැණි ඇඩ්වර්ටිස්මන්ට් එකේම දානවා තෝරගත්තොත් විතරයි නැවත රිප්ලයි කරන්නෙ කියලා.

    තව එකක්, Topjobs වගේ සයිට් වල Closing Date එකක් තියෙනව ඇඩ්වර්ටිස්මන්ට් එකට ඒ දවස වෙනකල් බලන් ඉන්නව කියල හිත හදන් හිටු...ම්
    CheckbacknowSomeonelike
    youhascommentedonit
     
    • Haha
    Reactions: incest_cult