රෙදි ඉල්ලෙයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ කෙරුවාව සහ ජවිපෙ මුලික දේශපාලන විලම්බිතය

    GvfhpRsWAAA5aT8
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,789
    113
    tracing Geo-location.. ... ...
    ඉන්න පැහැදිලි කරන්නම්..

    අනිත් ආණ්ඩු වලින් ඕවා කලේ හොරා කන්න වුනාට NPP එකෙන් ඕවා කරන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන්න..
    උඹල නොදන්නවා උනාට තඹුත්තේගම කියන්නේ පින් බිමක්.. එහෙ ඉපදුනත් ඇති ඒ මනුස්සය හොඳයි කියල අපි දන්නවා..
    අනික අපිට අනුරයිය ප්‍රමුඛ NPP ආණ්ඩුව සත 5 ක වත් හොරයක් වංචාවක් කරන්නේ නෑ කියල විශ්වාසයි..
    හේතුවක් ඇයි කියල නම් දන්නේ නෑ එත් විශ්වාසයි..

    කලින් ආණ්ඩු කරපු දේවල් එහෙමම කරනවා වගේ පෙනෙයි.. එත් මේ සැරේ ඉන්නේ වෙන මිනිස්සු ටිකක්..
    එයාල හොඳයි.. කලින් වගේ හොරු නෙවෙයි..
    හැමෝම සද්බාවයෙන් ස්වේච්ඡාවෙන් ඇවිත් ඉන්නේ මේ රට හදන්න..
    එහෙම එන්න බැරි නම් රට ඉඳන් හරි මාසෙට $50 හරි පිනට දාල උදව් කරනවා පාක්ෂිකයෝ උනත්..
    විශ්වාසය නැති කරගන්න එපා..
     
    nidarsha91

    Well-known member
  • ඉන්න පැහැදිලි කරන්නම්..

    ආච්චි කෙනෙක්ගෙන් සීය කෙනෙක්ගෙන් අහල බලපන් පුතේ ඉස්සර බත් මුට්ටියක්වත් තියාගන්න පුළුවන් වුණාද කියල. එතකොට උඹේ විශ්වාසෙ අමාරුව හොඳ වෙයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    Serama major parties walata fund karanawa loku companies. All the big players do.
    That's when the election campaign comes.
    Most of the parties will ask for funds from companies like Dialog/ MAS, etc.
    What I said was not about that, granted tender was canceled and provided to another by getting funds for their party.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    I have said this before Jvp introduced de rotten governance to MR ,so it’s not a surprise at all them abusing power like this
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Serama major parties walata fund karanawa loku companies. All the big players do.
    This is a special case, bro. Jeppos asked for those funds in exchange for no strikes on an agreeable period. So most companies pay those ransoms to perform their business activities. If those companies did not pay the price, no one can guarantee what would happen to them. Possibly billions can be lost due to ever-stretching strikes, maybe?

    Despicable Me Lol GIF
     
    • Wow
    Reactions: planner123

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Screenshot-20250711-132843-UC-Browser.jpg
    ඔය ෆොසස් වල හිටපු ලොක්කෝ මේ වගේ තැන් වල මුල් පුටුවලට දාන එකනම් මහ මෝඩ වැඩක්, මෝඩ නන්දසේනයත් ඕකම කරා 😐 පල්ලෙහා එවුන් වැඩ කරන්න අකමැති නෑ මේ වගේ උඩින් ඇවිල්ලා ලොක්කෝ වෙන අය ගෙනල්ලා දැම්මාම, තව දෙපාර්තමේන්තුවේ ඕනේ තරම් අය ඉන්නවා ඇතිනේ 😬