රෙදි බිස්නස් එකක්!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    රෙදි බිස්නස් එකක්!

    මගේ යාලුවෙක් ගෙ අදහසක් තියනවා used imported රෙදි ගෙනැල්ලා විකුණන්න ඒවා විකුණන තැන් දන්නවනම් කියන්නකෝ පොඩියට කරන්න යන්නේ හෙල්ප් කරන්න ළමයි !
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    බේල් විදියට ගන්නත් පුළුවන් උබට ඕන ප්‍රමාණය මැනලා ගන්නත් පුළුවන්.
    මෙයා හොයන්නෙ පාවිච්චිකළ නිමි ඇඳුම් මචං!
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මෙයා හොයන්නෙ පාවිච්චිකළ නිමි ඇඳුම් මචං!
    එහෙනම් බොලා කිව්වේ රෙදි කියල..

    මගේ යාලුවෙක් ගෙ අදහසක් තියනවා used imported රෙදි ගෙනැල්ලා විකුණන්න ඒවා විකුණන තැන් දන්නවනම් කියන්නකෝ පොඩියට කරන්න යන්නේ හෙල්ප් කරන්න ළමයි !

     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    ජොසී;19210333 said:

    රෙදි පාවිච්චි කරනවද බොල?
    ඇඳුම් නෙ පාවිච්චි කරන්නෙ.
    :rofl::rofl::rofl::rofl:
    එහෙනම් ඔය සමහරු කියන්නේ "රෙදි ගලවනවා කියලා?"
    හරි හරි පොඩි වචන වැරදීමක්. තාම හරියට තැනක් හොයාගන්න බැරිවුනලු!
     
    Last edited: