රෙදි මීටර් මිලියන 11ක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
රෙදි මීටර් මිලියන 11ක්

පාසල් නිල ඇඳුම් දෙන්න රෙදි මීටර් මිලියන 11ක්

kids_b1.jpg


015 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් බෙදා දීමේ මහෝත්සවය අද (02) කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

40 ලක්ෂයක් පමණ වන සියලු ම රජයේ පාසල් සිසුන් සඳහා 2015 වර්ෂයට නිල ඇඳුම් බෙදාදීම වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,883ක් පමණ වැය කර ඇත.

සිසු සිසුවියන්ගේ ගවුම්, කමිස හා කලිසම්, මුස්ලිම් සිසුවියන් සඳහා වන ෆර්දා යන කාණ්ඩ යටතේ රෙදි මීටර් මිලියන 11.2ක් පමණ බෙදාදීමට නියමිතය.

මෙම ජාතික උත්සවයට සමගාමීව දිවයිනේ සියලු ම පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා දීමේ වැඩසටහන් සංවිධානය කර තිබේ.


asianmirror