රෙදි Mask එකට මැදට පොලිතින් එකක් දාලා හොඳද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දිගටම N95 ගන්න එක සාක්කුවට ටිකක් තදට දැනෙනවා. ඒ හින්දා නැවත භාවිතා කළ හැකි mask එකකට යන්න වෙනවා. Surgical mask ඒක මූණට fit වෙන්නෑ.

    රෙදි mask එක කොහොමත් වෛරස් එකට ඔරොත්තු දෙන්නෑනෙ. ඔය රෙදි mask එක මැදට polythene එකක් දාලා පාවිච්චි කළොත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙයිද?
    මේකෙ උඹලා දන්න doctors ලා ඉන්නවා නම් mention කරලා දෙන්න.
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    :lol::lol::lol:පොලිතින් අතරෙන් වාතය යන්නේ නෑ බං වටෙන් වාතයඇදිලා එයි පෙරෙන්නේ නැ
     
    • Haha
    Reactions: animation

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    75A11743-A6D9-461D-A940-E772FB747722.jpeg

    48C3DCF8-3FF3-4C2B-8815-7667FC2D0213.jpeg

    C4662876-A083-4684-B344-C297D0339B31.jpeg

    2D5AC264-B6C2-4E84-BAC4-822C98769A59.jpeg

    570BC00E-FEC6-46CF-B0D2-C2F8CF2ADF3D.jpeg
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    Surgical mask එකෙත් වටෙන් වාතය ඇදිලා එනවානෙ.
    මචං වාතය ලේසියෙන් ඇදිලා එන තරමට සිදුරැ තියනවානම් ඒකෙන් වැඩි කොටසක් පෙරෙලා ඇදෙනවා පොලිතින් වලින් පෙරෙන්නේ නෑ බ්ලොක් වෙනවා ඔක්කොම අදින්නේ වටෙන්
     
    • Like
    Reactions: vito and animation

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    N95 එක හෝදන්න පුලුවන්නෙ? සතියට එකගානෙ දැම්මත් මාසෙට රුපියල් 200යි. එකක් 50නෙ.
    සතියක් එකම දාන්න අමාරුයිනෙ බං... මම නම් දවස් දෙකෙන් දෙකට වගේ හෝද හෝද දානවා දෙතුන් පාරක්.... දන්නෑ ඉතිං හොඳ නරකක් නම්....
     
    • Sad
    Reactions: Heshan Daminda

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    N95 බන් ගනන් තුම්පනේද ඉන්නෙ ? මෙහෙ නම් එකක් 25 -30
    ඔව් බන්. තුම්පනේ හන්දියට ටිකක් එහා. 200 ගානෙ ගත්තෙ KN95 එක.

    අහපු ප්‍රශ්නෙට උත්තරේ හොයලා දීපන්කො.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව් බන්. තුම්පනේ හන්දියට ටිකක් එහා. 200 ගානෙ ගත්තෙ KN95 එක.

    අහපු ප්‍රශ්නෙට උත්තරේ හොයලා දීපන්කො.
    ලොල් 200ක්, බොට පිස්සු, මෙහෙ 200ක් දුන්නම 7-8ක් ගන්ඩ පුලුවන්..
     
    • Wow
    Reactions: S_M_S

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    yako N95 රු.30 Surgical mask රු.10
    මාසෙටම දවස් 30 ම වැඩ කරත් උපරිම. රු.900 වත් යන්නේ නැහැනේ. කඩේක අත් උදව්වට ඉන්න එකෙකුටත් පුළුවන් යකෝ ඔය ගාන මාසෙකට වියදම් කරන්න. ඕක වියදම් කරන්න බැරිනම් ගෙදරට වෙලා හිටු.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,074
    113
    දිගටම N95 ගන්න එක සාක්කුවට ටිකක් තදට දැනෙනවා. ඒ හින්දා නැවත භාවිතා කළ හැකි mask එකකට යන්න වෙනවා. Surgical mask ඒක මූණට fit වෙන්නෑ.

    රෙදි mask එක කොහොමත් වෛරස් එකට ඔරොත්තු දෙන්නෑනෙ. ඔය රෙදි mask එක මැදට polythene එකක් දාලා පාවිච්චි කළොත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙයිද?
    මේකෙ උඹලා දන්න doctors ලා ඉන්නවා නම් mention කරලා දෙන්න.
    No use at all as air will then come from sides where it is open without any filtration.
     
    • Like
    Reactions: S_M_S