දිගටම N95 ගන්න එක සාක්කුවට ටිකක් තදට දැනෙනවා. ඒ හින්දා නැවත භාවිතා කළ හැකි mask එකකට යන්න වෙනවා. Surgical mask ඒක මූණට fit වෙන්නෑ.
රෙදි mask එක කොහොමත් වෛරස් එකට ඔරොත්තු දෙන්නෑනෙ. ඔය රෙදි mask එක මැදට polythene එකක් දාලා පාවිච්චි කළොත් ඒකෙන් ප්රයෝජනයක් වෙයිද?
මේකෙ උඹලා දන්න doctors ලා ඉන්නවා නම් mention කරලා දෙන්න.