රෙදි

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    සුභ උදෑසනක් හැමෝටම
    හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුභම සුභ දවසක් වේවා.....!!!

    මගේ නෝනා අලුත් වැඩක් කරන්න හදන්න යන්නේ. කොට්ට උර, බබාලගේ අැදුම් (නැපි, අැදුම්, ෙකාට් ශීට්, බබාලා ඔතලා තියන රෙදි) බෙඩ් ජැකට්, චීත්ත වගේ දේවල් මහන්න. හැබැයි මැෂින් ඒම්බේ‍රායිඩර් කරන් නැතුව අතින් මහලා. කොට්ට උරක් අතින් මල් මහලා දෙන්නේ. මේකට රෙදි ගන්න ඔ්නි කොටුවෙන්. දන්න තැන් තියනවා නම් පහලින් කොටන් යන්න.
    - මල්පීස්
    - ෙකාට්ටන් ෙරදි
    - නූල්, කැරලි නූල්
    වගේ දේවල් තමා ගන්න ඔ්නි. රෙදි පීස් පිටින් ගන්න තියන තැන් දාන්න. කොලඹින් හරි නුවර කුරැණෑගල ටවුන් වලින් හරි
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    up good luck
    maharagama pamunuweth balanna whole sale kada thiyanawa
    ekapaarata ganna epaa mulin hodata hoyanna
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සුභ උදෑසනක් හැමෝටම
    හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන සුභම සුභ දවසක් වේවා.....!!!

    මගේ නෝනා අලුත් වැඩක් කරන්න හදන්න යන්නේ. කොට්ට උර, බබාලගේ අැදුම් (නැපි, අැදුම්, ෙකාට් ශීට්, බබාලා ඔතලා තියන රෙදි) බෙඩ් ජැකට්, චීත්ත වගේ දේවල් මහන්න. හැබැයි මැෂින් ඒම්බේ‍රායිඩර් කරන් නැතුව අතින් මහලා. කොට්ට උරක් අතින් මල් මහලා දෙන්නේ. මේකට රෙදි ගන්න ඔ්නි කොටුවෙන්. දන්න තැන් තියනවා නම් පහලින් කොටන් යන්න.
    - මල්පීස්
    - ෙකාට්ටන් ෙරදි
    - නූල්, කැරලි නූල්
    වගේ දේවල් තමා ගන්න ඔ්නි. රෙදි පීස් පිටින් ගන්න තියන තැන් දාන්න. කොලඹින් හරි නුවර කුරැණෑගල ටවුන් වලින් හරි

    kalin kiwwa nam umben order ekak danawa. mata badu okkoma ganna 40,000kata wada giya ban. patta ganan