රෙදි_ගැලවෙන_Fight

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    yako me lankawe nemene, e welae ithin eka galawala nathuwa athi.. :D :D :D haa galawanna hadannakota wennathi gemata enna aththe
    ලංකාවෙ දිය රෙද්ද අදින්නෙ යට ඇදුම් වලට උඩින් තමා. එහෙම නෙමේද බන්?
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මේක තනිකර වංචාවක් බං :(
    දිය දෙද්ද ඇදෙන කව්ද කියහන්කෝ වලියට යන්නේ?:oo::frown:
    වලියට ගියා කියමුකෝ එහෙනම් ඇයි දිය දෙද්ද ඇදාල ජංගියක් ඇන්දේ? :eek::dull:
    මේ පොයින්ට්ස් දෙකෙන් තේරෙනවා නේද වංචාවක් වෙලා කියලා :nerd:

    yako me lankawe nemene, e welae ithin eka galawala nathuwa athi.. :D :D :D haa galawanna hadannakota wennathi gemata enna aththe

    ලංකාවෙ දිය රෙද්ද අදින්නෙ යට ඇදුම් වලට උඩින් තමා. එහෙම නෙමේද බන්?

    යකෝ රහස් පරීක්ෂකයෝ වගේ මුන් මේව ගැන හොයන්නේ :lol::lol::lol::lol:
     

    Mozilla

    Well-known member
  • ලංකාවෙ දිය රෙද්ද අදින්නෙ යට ඇදුම් වලට උඩින් තමා. එහෙම නෙමේද බන්?

    යකෝ තොට පිස්සුද? :eek:
    පොඩ්ඩක් හිතපන්කෝ දිය රෙද්ද අදින්නේ මොකටද කියලා :nerd::confused:
    දැන් බත්රුම් වල හෙළුවෙන් නාන උන් ඔවා දන්නේ නැ :(
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යකෝ තොට පිස්සුද? :eek:
    පොඩ්ඩක් හිතපන්කෝ දිය රෙද්ද අදින්නේ මොකටද කියලා :nerd::confused:
    දැන් බත්රුම් වල හෙළුවෙන් නාන උන් ඔවා දන්නේ නැ :(
    උඹ දැකල තියනවද ගෑනු දිය රෙදි අදිනව. දැන් යටට ඇදුමක් ඇදලයි ඒක අදින්නෙ මන් දන්න විදිහට. උඹ කියන විදිහට ඇන්දෙ ඉස්සර.
     

    Mozilla

    Well-known member
  • උඹ දැකල තියනවද ගෑනු දිය රෙදි අදිනව. දැන් යටට ඇදුමක් ඇදලයි ඒක අදින්නෙ මන් දන්න විදිහට. උඹ කියන විදිහට ඇන්දෙ ඉස්සර.

    අඩෝ එහෙමත් සීන් එකක්ද දැන් :eek:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අඩෝ එහෙමත් සීන් එකක්ද දැන් :eek:
    මාත අහල තියන විදිහ තමා දැකල නෑ. පොඩ්ඩක් හිතපන් ගෑනු යටට මුකුත් නැතුව දිය රෙද්ද ඇන්දොත් ඇදුම් නෑ වගේම තමා. අනිවාර්යෙන් යටට අදිනව වෙන්න ඕන.
     

    Mozilla

    Well-known member
  • මාත අහල තියන විදිහ තමා දැකල නෑ. පොඩ්ඩක් හිතපන් ගෑනු යටට මුකුත් නැතුව දිය රෙද්ද ඇන්දොත් ඇදුම් නෑ වගේම තමා. අනිවාර්යෙන් යටට අදිනව වෙන්න ඕන.

    ඒ නිසා තමයි බං දිය රෙද්ද අදින්නේ :yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නිකං ඉන්නවා වගේ :cool:
    නේපාලෙ තායිලන්තෙ වගේ තමා යටට මුකුත් නැතුව දිය රෙද්ද අදින්නෙ. ලංකාවෙ උඹ කියනව වගේ ඇග පේන්න නෑනෙ දිය රෙද්දක් ඇන්දට. ඒ යටට ඇදල හින්ද.