High IQ Talk by Indrajith

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    548
    523
    93
    1789015020073.png


    මෙන්න හයි අයි කිව් බුවාගේ බුද්ධිමත් ටෝක්ස්. යකෝ පොඩි පොඩි වලි වලට පොලිස්සි යන එක තමා නවතින්න ඕනේ. එක ගමේ ආගමික පන්සලේ පල්ලියේ වැඩිහිටියෝ මගින් විසඳගන්නවනම් ඇත්තටම හොඳයි. බැරිම නම් සමථ මණ්ඩලයට යන්න පුලුවන්. පොලිස්සි ගියත් කරන්නේ පොඩි සීන් සමථ මණ්ඩලයට එවන එක. ලංකාවේ ගොඩක් නණු ඒ වෙලාවේ මලට දාලා ලැඡ්ඡාවට සමථ නොවෙන ඒවා. කවුරු හරි මැදිහත් උනානම් ගොඩක් ඒවා පොඩි ප්‍රශ්න
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,110
    15,744
    113
    35
    Spain
    ඉස්සරහට ඒක වෙනවා, සමත මණ්ඩලේ විසිරුවල ජෙපි කොමිසාර් නඩු අහනවා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,210
    113
    මේ අපේ රෙසිඩන්ෂල් ජිගලෝ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නෙමේ. ට්විටර් වල ඉන්න සිලින්ඩර් බයියෙක්.
     
    • Haha
    Reactions: Bad_horse