ඉතා ඉක්මනින් ගෘහ භාණ්ඩ ටිකක් තියනවා විකුනගන්න. අලුත්ම ෆ්‍රිජ්, ටිවි, වොෂින් මැෂින් වගේ. ඉක්මන්. lk එකේ ඉක්මනට බයර්ස්ලා එනවාද? ෆේස්බුක් ගෘප් තියනවානම් දාන්න පුලුවන්ද?
පාස්පෝට් එක ආව විතරයි ගෙදර බඩුටික විකුනලත් ඉවරයි. දැන් අවුරුද්දකට වැඩියි තාම ලංකාවෙ.මූ සාමාන්‍ය දැනීමක්වත් නැති ඇටෙන්ඩන් කෙනෙක්.
මූ මේකෙ කොහොම රැගුවථ් කමක් නෑ ඒත් මූ හෙන කුහකයෙක්. අනුරාධට බෙහෙත් ගැන දැනුමක් තියෙනව මූට වැඩිය මූට ඒක මාරම අවුල්.
මනුස්සයෙක් බෙහෙතක් ගැන ලෙඩක් ගැන අහල මේකෙ ත්රේඩ් එකක් දැම්මම අනුරාධ ඒව ගැන විස්තරකීවම මූ ඌට PM දාල බයකරල එහෙම කරන්ඩ එපා කියල.
මූ මනුස්සයෙකුට උදව් කරන්නෙත් නෑ(කරන්න දන්නෑ) කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ.

