රෙන්ඩ ගියාම

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මෙ‍හෙ‍ම‍යි‍ ට‍යි‍මි‍න්‍ ති‍යා‍ ග‍නි‍න්‍ බ‍න්‍.. රෙ‍න‍කො‍ට‍ කො‍ම‍ඩ්‍ එ‍කෙ‍ ලා‍ව‍ට‍ බෙ‍ට්‍ට‍ එ‍ක‍ ජ‍ම්‍ප්‍ එ‍ක‍ක්‍ දා‍ල‍ ව‍තු‍ර‍ට‍ වෙ‍ටෙ‍න්‍න‍ අ‍ත‍ ඇ‍ර‍ප‍න්කො‍ , වැ‍ඩේ‍ ඉ‍ව‍ර‍නෙ‍....
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මචන් ඔකේ උබට කේස් එක තියෙන්නේ බෙටි විදියට වැටෙන නිසානේ. ඒක නිසා අරළු, බුළු අරිස්ට ටිකක් හැමදාම බීපන්. එතකොට දියර විදියට සුටුස් ගාලා විදලා දාන්න පුළුවන්. උබට කොමෝඩ් එකේ වාඩි වෙන්නේ නැතුව කොමෝඩ් එක ලගින් යනකොට උනත් විදලා දාන්න පුළුවන්. අර කාක්කෝ, වවුලෝ එහෙමත් ආතල් එකේ විදලා පියාබල යන්නේ.:cool:

උබ කියන්නෙ උනුත් අරලු බුලු නෙල්ලි බොනව කියලද..... :shocked:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
"[FONT=&quot]මොන[/FONT] [FONT=&quot]මගුලක්ද යකෝ තොපි මේ කරලා[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] ? [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා[/FONT] ?

[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]හැමෝම නාන කාමරේට දිවුවා[/FONT] ! . [FONT=&quot]මම[/FONT] [FONT=&quot]නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක්[/FONT] [FONT=&quot]මාට්ටු කියලයි[/FONT] . [FONT=&quot]ඒත්[/FONT] [FONT=&quot]ඉක්මනට නාන කාමරේට ගියාම මම[/FONT] [FONT=&quot]දුටු දෙයින් මට මගේ ඇස් අදහා[/FONT] [FONT=&quot]ගන්න බැරි වුණා[/FONT] ..

[FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ[/FONT] [FONT=&quot]ලොක්කා එතන තිබ්බ මූණ හෝදන[/FONT] [FONT=&quot]සිංක් එක දිහා පුදුම වෙලා[/FONT] [FONT=&quot]බලාගෙන ඉන්නවා[/FONT] . [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]සර් බුම්මගෙන[/FONT] . [FONT=&quot]නිවාඩු[/FONT] [FONT=&quot]නිකේතනේ ලොක්කගේ කට ඇරිලා[/FONT] . [FONT=&quot]නිකං[/FONT] [FONT=&quot]අලියා "හක්ක[/FONT] [FONT=&quot]පටස්[/FONT] [FONT=&quot]කෑවා[/FONT]" [FONT=&quot]වගේ[/FONT]

[FONT=&quot]මමත්[/FONT] [FONT=&quot]එබිලා බැලුවා[/FONT] . [FONT=&quot]හත්[/FONT] [FONT=&quot]දෙයියනේ[/FONT] ..[FONT=&quot]කවුදෝ[/FONT] [FONT=&quot]එකෙක් සිංක් එකට කක්කා කරලා[/FONT] .."[FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]සයිස් කක්කා ලෝඩ් එකක්[/FONT] "

"[FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]යකුනේ මෙච්චර උස සිංක් එකකට[/FONT] [FONT=&quot]නැගලා කක්කා කරේ[/FONT] ? [FONT=&quot]කවුද[/FONT] [FONT=&quot]මේක කරේ[/FONT] ?


sink+%2526+komad.jpg



[FONT=&quot]මම[/FONT] [FONT=&quot]කොමඩ් එක නොදන්නවා වුණාට සිංක්[/FONT] [FONT=&quot]එක නම් හොඳට අඳුරනවා[/FONT] .[FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]නිසා මේක මම කරපු වැඩක් නොවන[/FONT] [FONT=&quot]බව මට දිවුරලා කියන්න පුළුවන්[/FONT] .

"[FONT=&quot]ඇදපල්ලා[/FONT] [FONT=&quot]උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ[/FONT] [FONT=&quot]ඔක්කෝම[/FONT]" [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]කියලා ලොකු සර් ලොකූ කිරි[/FONT] [FONT=&quot]උගුරක් බිවුවා[/FONT] ! .[FONT=&quot]ගූ[/FONT] [FONT=&quot]ගොඩ දිහා බලාගෙනම[/FONT] .


[FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා[/FONT] . [FONT=&quot]රූම්[/FONT] [FONT=&quot]බෝයිලා[/FONT] .[FONT=&quot]සේරම[/FONT] [FONT=&quot]එතන පිරුණා[/FONT] ..[FONT=&quot]අනේ[/FONT] [FONT=&quot]ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ[/FONT] [FONT=&quot]හිටපු සුනීත ගූ ඇද්දා වගේ[/FONT] .[FONT=&quot]අපිත්[/FONT] [FONT=&quot]පැය බාගයක් විතර නැහිලා නැහිලා[/FONT] . [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ලොකූ කක්කා ගොඩ අයින් කරලා[/FONT] [FONT=&quot]දැම්මා[/FONT] ..[FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]නිවාඩු නිකේතනේ හිටපු ලස්සන[/FONT] [FONT=&quot]බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ[/FONT] [FONT=&quot]නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා[/FONT] .[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]කක්කා අදින හැටි බලාන හිටියා[/FONT] . [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]දැකලා මට හොඳටම දුක හිතුණා[/FONT] .[FONT=&quot]පපුව[/FONT] [FONT=&quot]පැලෙන්න වගේ ආවා[/FONT] !


[FONT=&quot]කතාව[/FONT] [FONT=&quot]එතනින් ඉවරයි[/FONT] ..


[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව[/FONT] [FONT=&quot]වැටුණා[/FONT]. [FONT=&quot]ගේම්[/FONT] [FONT=&quot]එක චේන්ජ් කරන්න වුණා[/FONT]. [FONT=&quot]මැච්[/FONT] [FONT=&quot]එක අපි උඩින්ම පැරදුණා[/FONT] . [FONT=&quot]රජ්ජුරුවන්ගේ[/FONT] [FONT=&quot]ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට[/FONT] [FONT=&quot]ගැහුවේ බෝල පැලෙන්න[/FONT] ..[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ලකුණු[/FONT] 25 [FONT=&quot]කට[/FONT] [FONT=&quot]ඕල් අවුට්[/FONT]
[FONT=&quot] [/FONT]


[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ආපහු ගමට ආවා[/FONT] . [FONT=&quot]සිංක්[/FONT] [FONT=&quot]එකේ සීන් එක කාටවත් කියන්නේ[/FONT] [FONT=&quot]නැතුව ඒක අපි අපේ හිත් වලම[/FONT] [FONT=&quot]හංගලා තියාගත්තා[/FONT] .[FONT=&quot]අපිට[/FONT] [FONT=&quot]කවදාකවත් මේ වැඩේ කළේ කවුද[/FONT] [FONT=&quot]කියලා දැනගන්නත් බැරි වුණා[/FONT] ..[FONT=&quot]කවුරු[/FONT] [FONT=&quot]හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ[/FONT] [FONT=&quot]කරන්න ඇති[/FONT] . [FONT=&quot]ලොකු[/FONT] [FONT=&quot]සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත්[/FONT] [FONT=&quot]ඇදලා ගත්තේ නෑ[/FONT]..



[FONT=&quot]ඉතින්[/FONT].[FONT=&quot]ඔය[/FONT] [FONT=&quot]තමයි අපි[/FONT].. [FONT=&quot]හැබෑවටම[/FONT] [FONT=&quot]අපි[/FONT] . [FONT=&quot]කොළොම්පුරේ[/FONT] [FONT=&quot]තියන සමහරක් දේවල් අපේ පිටිසර[/FONT] [FONT=&quot]ගම් වලට එන්න ටිකක් කල් ගත[/FONT] [FONT=&quot]වෙනවා අහලා ඇතිනේ [/FONT][FONT=&quot]කොළඹට කිරි[/FONT] [FONT=&quot]ගමට කැකිරි[/FONT] . [FONT=&quot]සිංක්[/FONT] [FONT=&quot]එකයි කොමඩ් එකයි අතර වෙනස එදා[/FONT] [FONT=&quot]අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි[/FONT] [FONT=&quot]වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි[/FONT] [FONT=&quot]උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා[/FONT] ..

[FONT=&quot]අවුරුදු[/FONT] 22 [FONT=&quot]වෙච්ච[/FONT] [FONT=&quot]මට අදටත් කොමඩ් එකක් පාවිච්චි[/FONT] [FONT=&quot]කරන්න බෑ[/FONT] .. [FONT=&quot]කූඬැල්ලා[/FONT] [FONT=&quot]මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි[/FONT] [FONT=&quot]මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ[/FONT] ...[FONT=&quot]මට[/FONT] [FONT=&quot]පුරුදු එදා පටන් පාවිච්චි[/FONT] [FONT=&quot]කරපු වල කක්කුස්සියම තමයි[/FONT] .


වල කක්කුස්සියේ එලි බහින මම .
\ සඳරු /

:lol::lol::lol::lol::lol::lol:


source: http://hisahasa.blogspot.com/


 
  • Like
Reactions: Sadeepa Arosha

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    කැන්ද කොලේකට රීල කොමඩ් එකට දාල ෆ්ලශ් කරපන්... :rofl:
     

    3rd.Man

    Member
    Apr 20, 2015
    42
    3
    0
    35
    Galle
    අත දාල ටිකක් අරගෙන කාපන්.උබේම එවනෙ ලැජ්ජ වෙන්නෙපා