රෙපයාර්_කරගත්ත

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රෙපයාර්_කරගත්ත

ඔන්න අද අයෙත් මගේ ලැප් එකේ බෝර්ඩ් එක දාගත්ත . යන්තම් රෙපයාර් කරගත්ත. පහුගිය ටිකේ හෙන පාඩුයි ත්‍රෙඩ් එකක් වත් අරින්න් බැරි එක ගැන. මැද මුලන පොඩි එකා හිරේ ගියාලු නේ.