රෙප් එකක් ඕනෙද?
දැන් ගොඩක් එලකිරි එකේ ඉන්න අය ත්‍රෙඩ් එහෙම දානකොට ගොඩක්ම මතක් කරනදේ තමා 'රෙප්'.
එකෙ වරදක් නෑ, හැබැයි 'රෙප්' නිසා වෙනදෙවල් ගැන දකිද්දි මෙක ලියන්න හිතුනා. සමහර අය හිතයි GTRZ'ට නැති රුදාව මට මොකද කියල. එක නම් දන්නෙ නෑ හැබැයි අවුරුදු ගානක ඉදන් EK එන නිසා වෙන්න ඇති.
කොහොම හරි මම දකින විදියට 'රෙප්' නිසා වෙන නරක පැත්ත ගැන පොඩ්ඩක් හිතමු. ඊට කලින් මේ ෆොරම් [FORUM] කියන එක ගැන හිතුවොත්, එකෙ තියන වදගත්ම දේ තම මේව හැමදාටම වගෙ ඉන්ටනෙට් එකෙ තියෙනව.
ඉතින් අපි උදාහරනයකට හිතමු කව්'රුහරි හොද සොෆ්ට්වෙයර් එකක් තියනව ඒක දෙන්න නම් 'රෙප්' එකක් ඉල්ලනව, ඊට පස්සෙ PM කරනනම් කියල.
වරදකුත් නෑ ඉතින්.
ඒවුනාට අවුල තියෙන්නෙ පස්සෙ කාලෙක ඔය ත්‍රෙඩ් එකට එන කෙනෙකුට ආයෙ එක ගන්න නම් අර USERට PM යවන්න ඔනෙ, එගොල්ලො හිටියොත් හොඳයි. නැති උනොත්?
අපි හිතල බැලූවොත් අපිට එන එක එක ප්‍රශ්න ගැන Google කරල හොයද්දි ගොඩක් වෙලාව ෆොරුම් වලින් නේද අපිත් උත්තර හොයන්නෙ (උදා: Drivers වගෙ එවා)
තව දෙයක් තමා රෙප් නිසාම දාන ත්‍රෙඩ් ගොඩකුත් දැන් වැඩි වෙලා.
ඉතින් අනිත් දේවල් ගැනත් එහෙමයි. අනික් අතට 'රෙප්' ලැබුන කියල අපිට මොනවද අත්තටම හම්බෙන්නෙ?
එහෙම එකේ ඇයි රෙප් හිඟාකන්නෙ? ඔය 'අනේ රෙප් දෙන්න' කියල දාන කව්රුවත් මම හිතන්නෙ නෑ පාර අයිනෙ ගිහින් රුපියල් සත ඉල්ලලා හිඟා කයි කියලා. රුපියල් නම් හම්බුනොත් කෑමක්වත් කන්න පුලුවන්.

'රෙප්' එකකට වඩා 'කමෙන්ට්' එකක් වටිනවා. මොකද එතන අදහස් හුවමාරුවක් වෙනවා. දන්නෙ නැති දෙයක් උනත් දැනගන්න ඉඩ තියනවා.
මේක කියවන ඔබේ අදහසත් දාන්න පුලුවන් නම් වටිනව, රෙප් එකකටත් වඩා