රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.
රෙප් දෙන හැටී ගැන පරණ ත්රෙඩ් එකක් තියෙනව දැක්ක. ඒ වුනාට ඒක මට හරියට තේරෙන්නෙ නැහැ. Screen Shots එහෙම එදාට වඩා අද වෙනස් වෙලා. කරුණාකරල නැවත වරක් Screen Shots එක්ක පැහැදිළි කරන්න පුළුවන්ද කාටහරි. ලොකු උදව්වක්.