රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.

    රෙප් දෙන හැටී ගැන පරණ ත්‍රෙඩ් එකක් තියෙනව දැක්ක. ඒ වුනාට ඒක මට හරියට තේරෙන්නෙ නැහැ. Screen Shots එහෙම එදාට වඩා අද වෙනස් වෙලා. කරුණාකරල නැවත වරක් Screen Shots එක්ක පැහැදිළි කරන්න පුළුවන්ද කාටහරි. ලොකු උදව්වක්.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    එතකොට Rep Power එක බලාගන්නෙ කොහොමද?
    ලැබිල තියෙන Rep ගාන බලන්නෙ කොහොමද කියලත් කියන්න?
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    එතකොට Rep Power එක බලාගන්නෙ කොහොමද?
    ලැබිල තියෙන Rep ගාන බලන්නෙ කොහොමද කියලත් කියන්න?

    rep gananam machan user cp eke thiyenawa :D

    rep power balana hati danne na :(
     
    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    ස්තුතියි. ඔන්න Rep දුන්න. ලැබුනද කියල කියන්න.

    labuna labuna.eth kawuda danne na.me post eka dapu saho wenna one ;)
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    *Rep දෙනකොට දෙන ගණන තීරණය වෙන්නෙ කොහොමද?
    *මම Rep දෙනකොට මගෙ Rep Power එකේ මුළු Rep ගණනම හැම කෙනෙකුටම දෙන්න ඕනැද?
    *මගෙ උපරිම Rep Power එකට අඩුවෙන් ඕනැම Rep ගණනක් මට කැමති විදියකට දෙන්න පුලුවන්ද?
    *එහෙම පුළුවන් නම් ඒ Rep ගණන වෙනස් කරන්නෙ කොහොමද?

    මම දැන් piuluc ටයි, laknath123 ටයි දුන්න Rep ඔයාලට ලැබුනද කියලත් කියන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    aiyoo banrep 100 kata eka kotuwak hamba wenawa.. kotu 11ma pirenna nam rep 1400kda koheda ganna oone.. passe passe kotuwak pirenna rep 200k ganna ooni
    mataka nehe ban

    banrep කියන්නෙ මොනාද අයියාහ්
    2744766.png

    9Y7qmQ3.png
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    *Rep දෙනකොට දෙන ගණන තීරණය වෙන්නෙ කොහොමද?
    *මම Rep දෙනකොට මගෙ Rep Power එකේ මුළු Rep ගණනම හැම කෙනෙකුටම දෙන්න ඕනැද?
    *මගෙ උපරිම Rep Power එකට අඩුවෙන් ඕනැම Rep ගණනක් මට කැමති විදියකට දෙන්න පුලුවන්ද?
    *එහෙම පුළුවන් නම් ඒ Rep ගණන වෙනස් කරන්නෙ කොහොමද?

    මම දැන් piuluc ටයි, laknath123 ටයි දුන්න Rep ඔයාලට ලැබුනද කියලත් කියන්න.

    රෙප් නම් හම්බ වුනා :eek:
    Rep Power එකේ මුළු Rep ගණනම හැම කෙනෙකුටම දෙන්න වෙනවා... කැමති ගාණක් තො‍්රන්න බෑ