![]()
මගෙ රෙප් පවෙර් එක 3ක් වෙලා .....ඉතින් කට්ටියට රෙප් දෙනවා....
ඔනෙ අය මෙතන කමෙන්ට් එකක් දාන්න.......![]()
![]()
![]()
Dan oya rep walin mata ati wade kiyapan balanna.. Mata oka dila salli ganna puluwanda?
Puk@da dunne?

http://www.elakiri.com/forum/showpost.php?p=13103233&postcount=214
මේ ලොකු ටෝක් දෙන එක්කෙනාම ගිහින් කියනවා රෙප් නිසා නිදහසේ කතා කරන්න බැරිය කියලා. ඔයැයි ඒක ගැන තකන්නේ නැත්තං ඇයි -රෙප් දුන්නාම නිදහසේ කතා කරන්න බැරිවෙනවයි කියන්නෙ. ? ඒක ගැන තකන හින්දනෙ රෙප් කැපුනාම රිදෙන නිසා කට වහගන්න වෙලා කතා කරීමේ නිදහස නැතිවෙනවයි කියන්නෙ.![]()
ඔබතුමා ඔච්චර ලොකු පණ්ඩිත රත්නය නම් කියන්නකො මොන එහෙකටද එහෙනම් V bulletin සෙෆ්ට්වෙයාර් එක හදපු මිනිස්සු ඕක දැම්මෙ කියලා ??