home eke dakune uda kotase rep power eka thiyanvaමට ලොකු උදව්වක් ඕනෙ, මම එලකිරියට අලුත්, මට කියන්න පුලුවන්ද රෙප් පවර් එක කියන්නෙ මොකක්ද, අලුත් අයට කොහොමද රෙප් කරන්න පුලුවන්, තව මට දැනගන්න ඕනෙ ත්රෙඩ් එකක් ඇඩ් කරන විදිය,![]()
home eke dakune uda kotase rep power eka thiyanva
thread ekak add karanna forum (vam paththe uda kotase clik karanna)
ita passe thread category eka select karanna
ita passe new thead button eka clik karnnna




congrats
+6
congratulations +rep
congratz shavinka
ela magenuth ++
bump
