Jul 18, 2014
155
31
0
z_p-34-A-problem.jpg

“පින්වත පින්වතිය අද දින වෙන්න සමා
කියනව මගේ දුක ඔහෙලට සිරස නමා
උරුමය වෙන්න තිබුණේ මේ -රෙප් දුකම තමා
පිහිටක් වෙලා + රෙප් දෙනවද පින් පතමි මෙමා”

නෝනාවරුනි මහතුනි කරුණාවන්ත
හිරිහැර ඇතත් අනුකම්පා කරනු මැන
අසරණකම නිසයි අතපෑවේ +රෙප් ඉල්ලා ඔබට
පිහිටක්‌ වෙලා යනවද අපි පතමු සෙත

-රෙප් තමයි ජීවිතයට හැමදාම
-රෙප් කොටු 10 ,12 තමයි ටික ටික ළංවීම
කලාතුරකින් ලැබෙන +රෙප් පමණයි තරමකවත් සෑහීම
+රෙප් තමයි කොයි කාටත් සැනසීම

අනේ ඉතින් මේ වගෙ කවි ඇහෙන කොට
ඉනේ තියෙන රෙද්දත් ගලවා දෙන්ට
දැනේ හැගුම් අත මිට සරු +රෙප් නැති කලට
සෙනේවන්ත , හද වත උණුවෙද?ඔබට

එක නිසා කරුණාවන්ත මහතුනේ මට +රෙප් ටිකක් දෙනවද ?
 
Last edited:

enadun

Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩේ, උඹේ කවි ටික නං පට්ට...
    රෙප් ලැබුන දවසක උපරිම දෙනං:yes:
    දැනට බම්ප්;)
     
    Jul 18, 2014
    155
    31
    0
    අඩේ, උඹේ කවි ටික නං පට්ට...
    රෙප් ලැබුන දවසක උපරිම දෙනං:yes:
    දැනට බම්ප්;)

    පට්ට කවියෙක්නේ බං..
    REP 20+

    ++ thiyana hatiyata thamai maka mage fake ekaa aniken dennam

    ෆට්ට කවිය....ඔන්න මන් ගානෙත් රේප්

    පින්සිද්ද වෙච්චාවේ. අනාගතයේ වැඩි වැඩියෙන් රෙප් ලැබේවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ රෙප් පවර් එක විසි දෙකක් වෙලා කියහංකො.. මං දන් බැලුවෙ.. උඹලට රෙප් විසි දෙක ගාණෙ ලැබෙන්න අති..:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩෝ රෙප් පවර් එක විසි දෙකක් වෙලා කියහංකො.. මං දන් බැලුවෙ.. උඹලට රෙප් විසි දෙක ගාණෙ ලැබෙන්න අති..:D

    රෙප් පවර් එක විසි දෙකක් වෙලා :dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෝ රෙප් පවර් එක විසි දෙකක් වෙලා කියහංකො.. මං දන් බැලුවෙ.. උඹලට රෙප් විසි දෙක ගාණෙ ලැබෙන්න අති..:D

    poddak test karala ballanako :P
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    අඩෝ රෙප් පවර් එක විසි දෙකක් වෙලා කියහංකො.. මං දන් බැලුවෙ.. උඹලට රෙප් විසි දෙක ගාණෙ ලැබෙන්න අති..:D

    එළකිරි මචෝ . . . :rofl::rofl::rofl:
    ඕක තමයි කියන්නෙ දෙන්න දෙන්න ලැබෙනව කියල :yes::yes::yes:
    උඹට පවර් වැඩි උනා කියන්නෙ ඉතිං අපිට වාසියි :P:P:P
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    අඩෝ රෙප් පවර් එක විසි දෙකක් වෙලා කියහංකො.. මං දන් බැලුවෙ.. උඹලට රෙප් විසි දෙක ගාණෙ ලැබෙන්න අති..:D

    අනේ මටත් පිහිට වෙන්න....කොටුවක් පනින්න 8 යි අඩු......++