රෙමොට් Control උදවුවක් (කරදර කාර අසල්වෑසියන් SETUP)

Splash_smart

Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    අර Road Runner කාටුන් එකේ ඉන්න කුරුල්ලා අල්ලන්න යන සතාට වෙන දේ තමයි මූට වෙන්නේ :rofl: මූ ඊබේ එකෙන් ගෙනල්ල අමාරුවෙන් මාස ගානක් බලාගෙන ඉඳල ස්විච් එක ඔෆ් කරන්න ඔබල බලනවා. ඉතින් වැඩ කොරන්නේ නැහැ.. :lol:
    පස්සේ තවත් මාස දෙකක් විතර බලාගෙන ඉදල තව එකක් ගේනවා එකත් වැඩ කරන්නෙ නැහැ.


    ඇයි ඉතින් අනාත රිසීවර් එක රිච් කරන්න එපැයි. ඔක්කොමත් කරලා ඉද්දි පස්සේ ගෑනි ජනේලේ වහනවා :rofl:

    :rofl::rofl::rofl::lol::lol::lol::P:P

    Uthsaha wanthaya jaya gani kiyanawa ne :love::love:
     

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    උබ කියන දෙකෙන් එකක් වත් ප්‍රැක්ටිකල් නැහැ බන් මගේ දැනුමේ හැටියට නම්,
    උබ හිතන තරම් ලේසියෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ෆිල්ම් වල තියනව වගේ emp හොයන්න හම්බ වෙන එකක් නැහැ.
    අනිත් එක IR රිමෝට් දිස්ටන්ස් එක වැඩි උනාමයි බිත්ති හරහායි වැඩ කරන එකක් නැහැ.
    උබට මෙහෙම කරන්න පුළුවන් පේන් ඩ්‍රයිව් ජාතියක් තියනවා pc බර්න් කරන්න හදපු, ගහපු ගමන් කෙල වෙනවා. වෙන්නේ පේන් එකට දෙන වෝල්ටේජ් එක කැපෑසිටර් වලට ස්ටෝර් කරලා ආපහු පේන් එකේ ලයින් එකෙන්ම හයි වෝල්ටේජ් එකක් විදියට දෙන එක.
    අන්න ඒ පෙන් එකක් අරන් අරුගේ මිදුල දිහාට විසි කරහන්. ඕකා ඩෙෆා ඕක සෙටප් එකට ගහනව. ඊට පස්සේ බඩු හරි.

    oya kiyanne meka ne ??

    https://www.ebay.com/itm/NEW-U-Disk...157765?hash=item3d5f8e2b45:g:5L0AAOSweDday2Qz
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචන් ඔය remote seen 1 හරියවිද කියලා කියන්න අමාරුයි. long range වැඩ කරන එකක් හොයා ගන්න එපානේ.
    radio channel අහනවනම් FM transmitter එකක් අරගෙන උබට "ස ප්‍රසංගය" වගේ එකක් play කරලා හොද ආතල් එකක් දෙන්න පුළුවන්.
    CD වගේ play කරනවනම් තමා අවුල.

    මටත් ඔය සද්දෙට සින්දු දාන එවුන් පෙන්න බෑ. බස්වල යද්දී කොන්දට කියලා සද්දේ අඩු කරව ගන්නවා. මේ ලදී බස් එකේ යද්දී කන පෙලෙන්න සද්දේ. speaker එකේ wire සෙට් එක එළියේ තිබ්බ හන්ද්ද ඇදලා දැම්මේ. :D
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන් ඔය remote seen 1 හරියවිද කියලා කියන්න අමාරුයි. long range වැඩ කරන එකක් හොයා ගන්න එපානේ.
    radio channel අහනවනම් FM transmitter එකක් අරගෙන උබට "ස ප්‍රසංගය" වගේ එකක් play කරලා හොද ආතල් එකක් දෙන්න පුළුවන්.
    CD වගේ play කරනවනම් තමා අවුල.

    මටත් ඔය සද්දෙට සින්දු දාන එවුන් පෙන්න බෑ. බස්වල යද්දී කොන්දට කියලා සද්දේ අඩු කරව ගන්නවා. මේ ලදී බස් එකේ යද්දී කන පෙලෙන්න සද්දේ. speaker එකේ wire සෙට් එක එළියේ තිබ්බ හන්ද්ද ඇදලා දැම්මේ. :D
    matath wire adala danna asai. bayai oi :lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,619
    113
    ගග අද්දර
    Ela machan eka hodai un maha modai ban sure setup ekata gahanawa. Habai ban un dannawa ehema deyak unoth kale mama kiyala mokada unge setup ekata kalinuth mama case adda nisa. Remote controller ekak tibba nam unge setup eke aulak vidihata karanna tibba. :P:P:):)

    රිමෝට් සීන් එක හරියන එකක් නැහැ බන්.
    Mu film balala wadi wela ban

    අඩෝ මටත් එක්කද කිව්වේ? මන් කියපු එක නම් ෆිල්ම් වල තියන එකක් නෙමෙයි සිරා එකක්.
    අහ මේ වගේ තමයි බාන්ඩේ, ඕක ගෙනල්ල වැඩද කියල ටෙස්ට් කරන්න විදියක් නැති එක තමයි අවුල.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    parana pen1k aran galawala 5v power line2 short wenna passala allapu gedara midulata wisikarapan,aru udadagena gihin gahuwama badu banis,
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙම හයියෙන් දාන වෙලාවක උඹ උංගෙ සාලෙට ගිහිං හෙළුවෙන් ඩාන්ස් කරහං.
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    මෙහෙම කරපන් බිත්තර තුනකුයි දෙහි ගෙඩියකුයි රතු මල් ටිකකුයි උන්ගෙ ඉඩමේ තියපන් හොරාට. ඊට පස්සෙ ඉතින් උන්ට සින්දු අහන්න වෙලාවක් නැතිවෙයි. කොඩිවින කපන්න ඇදුරො පස්සෙ යන්න ගත්තම.:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: