අර Road Runner කාටුන් එකේ ඉන්න කුරුල්ලා අල්ලන්න යන සතාට වෙන දේ තමයි මූට වෙන්නේමූ ඊබේ එකෙන් ගෙනල්ල අමාරුවෙන් මාස ගානක් බලාගෙන ඉඳල ස්විච් එක ඔෆ් කරන්න ඔබල බලනවා. ඉතින් වැඩ කොරන්නේ නැහැ..
පස්සේ තවත් මාස දෙකක් විතර බලාගෙන ඉදල තව එකක් ගේනවා එකත් වැඩ කරන්නෙ නැහැ.
ඇයි ඉතින් අනාත රිසීවර් එක රිච් කරන්න එපැයි. ඔක්කොමත් කරලා ඉද්දි පස්සේ ගෑනි ජනේලේ වහනවා![]()










උබ කියන දෙකෙන් එකක් වත් ප්රැක්ටිකල් නැහැ බන් මගේ දැනුමේ හැටියට නම්,
උබ හිතන තරම් ලේසියෙන් ඔය වගේ වැඩක් කරන්න පුළුවන් ෆිල්ම් වල තියනව වගේ emp හොයන්න හම්බ වෙන එකක් නැහැ.
අනිත් එක IR රිමෝට් දිස්ටන්ස් එක වැඩි උනාමයි බිත්ති හරහායි වැඩ කරන එකක් නැහැ.
උබට මෙහෙම කරන්න පුළුවන් පේන් ඩ්රයිව් ජාතියක් තියනවා pc බර්න් කරන්න හදපු, ගහපු ගමන් කෙල වෙනවා. වෙන්නේ පේන් එකට දෙන වෝල්ටේජ් එක කැපෑසිටර් වලට ස්ටෝර් කරලා ආපහු පේන් එකේ ලයින් එකෙන්ම හයි වෝල්ටේජ් එකක් විදියට දෙන එක.
අන්න ඒ පෙන් එකක් අරන් අරුගේ මිදුල දිහාට විසි කරහන්. ඕකා ඩෙෆා ඕක සෙටප් එකට ගහනව. ඊට පස්සේ බඩු හරි.

matath wire adala danna asai. bayai oiමචන් ඔය remote seen 1 හරියවිද කියලා කියන්න අමාරුයි. long range වැඩ කරන එකක් හොයා ගන්න එපානේ.
radio channel අහනවනම් FM transmitter එකක් අරගෙන උබට "ස ප්රසංගය" වගේ එකක් play කරලා හොද ආතල් එකක් දෙන්න පුළුවන්.
CD වගේ play කරනවනම් තමා අවුල.
මටත් ඔය සද්දෙට සින්දු දාන එවුන් පෙන්න බෑ. බස්වල යද්දී කොන්දට කියලා සද්දේ අඩු කරව ගන්නවා. මේ ලදී බස් එකේ යද්දී කන පෙලෙන්න සද්දේ. speaker එකේ wire සෙට් එක එළියේ තිබ්බ හන්ද්ද ඇදලා දැම්මේ.![]()

Ela machan eka hodai un maha modai ban sure setup ekata gahanawa. Habai ban un dannawa ehema deyak unoth kale mama kiyala mokada unge setup ekata kalinuth mama case adda nisa. Remote controller ekak tibba nam unge setup eke aulak vidihata karanna tibba.![]()
Mu film balala wadi wela ban
අහ මේ වගේ තමයි බාන්ඩේ, ඕක ගෙනල්ල වැඩද කියල ටෙස්ට් කරන්න විදියක් නැති එක තමයි අවුල.
ado ohoma pen jathiyak thiyenwa neda pc ehema damage wenna hadapuwa.parana pen1k aran galawala 5v power line2 short wenna passala allapu gedara midulata wisikarapan,aru udadagena gihin gahuwama badu banis,

මෙහෙම කරපන් බිත්තර තුනකුයි දෙහි ගෙඩියකුයි රතු මල් ටිකකුයි උන්ගෙ ඉඩමේ තියපන් හොරාට. ඊට පස්සෙ ඉතින් උන්ට සින්දු අහන්න වෙලාවක් නැතිවෙයි. කොඩිවින කපන්න ඇදුරො පස්සෙ යන්න ගත්තම.![]()









