රෙශානි ටීච...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙනම හදවතට දැනෙන්නම හෑල්ලක් කියන හැටි බලපල්ල :)


    බුදුරජාණන්වහන්සේ අද වැඩසිටියානම් කිසාගෝතමියට කියන්නේ "නළුවන්/නිලියන්" නැති මද්‍යමපාන්තික නිවසකින් අබ ටිකක් ගෙන්න කියලා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බලන උන්ට ජිවිතේට පාඩම්, අවවාද වගේ පෙනුනට ඕවා කියලා මේ ළමයි උබලගෙන් ඉල්ලන්නේ අවදානේ. 😂
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඕකුන් ඔය වීඩියෝ එඩිට් කරගන්නෙ කාට හරි සල්ලි දීලද? පුදුම අමාරුවක් තියෙන්න ඕන එහෙම කරනවානම්.
     
    • Like
    Reactions: Fresh Milk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    ඕවට fb එකේ උන් ''අනේ එයා " කියාගෙන එන්නේ .
    :lol:
    ගහන්න ලැබෙයි කියල හිතන කිසිම චාන්ස් එකක් අතහරින්න එපා. ට්‍රයි එකක් දීපන්. නැතිවෙන්න දෙයක් නෑනේ.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ගහන්න ලැබෙයි කියල හිතන කිසිම චාන්ස් එකක් අතහරින්න එපා. ට්‍රයි එකක් දීපන්. නැතිවෙන්න දෙයක් නෑනේ.
    ගියොත් වචනයක්, ආවොත් අලියෙක් :lol: