බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙනම හදවතට දැනෙන්නම හෑල්ලක් කියන හැටි බලපල්ල 



බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙනම හදවතට දැනෙන්නම හෑල්ලක් කියන හැටි බලපල්ල
adu kule ewun balana videos mewa. mata dekkath okkareta enawaමගේ අවුලක්ද මන්දා.. මං ඕවා අහන්න කැමති නෑ.![]()
maath bn..මගේ අවුලක්ද මන්දා.. මං ඕවා අහන්න කැමති නෑ.![]()
ගහන්න ලැබෙයි කියල හිතන කිසිම චාන්ස් එකක් අතහරින්න එපා. ට්‍රයි එකක් දීපන්. නැතිවෙන්න දෙයක් නෑනේ.ඕවට fb එකේ උන් ''අනේ එයා " කියාගෙන එන්නේ .
![]()
ගියොත් වචනයක්, ආවොත් අලියෙක්ගහන්න ලැබෙයි කියල හිතන කිසිම චාන්ස් එකක් අතහරින්න එපා. ට්‍රයි එකක් දීපන්. නැතිවෙන්න දෙයක් නෑනේ.
