රෙශානි ටීච...

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මම කිව්වනම් කියන්නෙ.. යාලුවනේ ගෙදරදි බොකක් සෙට් වෙනකොට ගෙදර කොමඩ්, ටැප් දාල ලස්සනට තියෙන කකුස්සියට ගිහින් බොක බාල එන්න තියෙන්නෙ.ඒත් දෙය්යනෙ ගමනක් යනකොට බොක සෙට් උනොත් ඉබ්බ කටුවෙන් ඔලුව එලියට දානව වගෙ බෙට්ට එන යන අතරේ තමයි කකුස්සියක් හොයන්න වෙන්නෙ. ඒ වගේ තමයි මගෙ පුන්චි යාලුවනෙ ජීවිතේට එන ප්‍රශ්න. බෙට්ට අතේ වගේ ගූ ප්‍රශ්න තමයි වැඩිපුර එන්නෙ.

    ඔහොම Facebook එකේ ටික් ටොක් වල motivation talk දෙන අම්මන්ඩිලා එක්ක චැට් එකක් දැම්මම පැයෙන් හරිම චරිතෙ එලියට එනව. සමහරවිට සතියෙන් යහන් ගත වෙන්න උනත් පුලුවන්.
     
    • Wow
    Reactions: lilman
    Ganu ganu jealous neda?
    Lol
    ගෑනු ඇත්තටම ජෙලස් නම් ඕක බලලා ඕකෙ අඩු පාඩු ලිස්ට් එක තමයි කියවන්නෙ.. :yes: බලන්නම හිතෙන්නෙ නැත්තෙ ජෙලස් එකේ උපරිම නිසාද දන්නෑ හැබැයි. 😁 එහෙම බැලුවොත් ඔහොම හෑලි කියවන පිරිමි අය එක්කත් මම ජෙලස් 😌
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,913
    113
    ගෑනු ඇත්තටම ජෙලස් නම් ඕක බලලා ඕකෙ අඩු පාඩු ලිස්ට් එක තමයි කියවන්නෙ.. :yes: බලන්නම හිතෙන්නෙ නැත්තෙ ජෙලස් එකේ උපරිම නිසාද දන්නෑ හැබැයි. 😁 එහෙම බැලුවොත් ඔහොම හෑලි කියවන පිරිමි අය එක්කත් මම ජෙලස් 😌

    Jealous pro max
    Lol
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,611
    25,489
    113
    oba vage sunddara charitha
    💚
    lankave einna ekka gena dakina vitta sathutak dennanawa
    🤗