මන් බලලත් නෑමේක මම තවම බලල නෑ. ලින්ක් එකක් දාපන්කෝ.
Delete කරලා දැන්, කලින් කැප්ෂන් නැතුව කොල්ලො ගොඩක් වට කරගෙන ඇල්බම් එකක් දාලා තිබුනේ, පස්සේ New music video shoot වගේ කැප්ෂන් එකක් දාලා එක ෆොටෝ එකක් ඉතුරු වෙන්න අනිත්වා delete කරලා තිබුනා. දැන් පෝස්ට් එකම අයින් කරලාඒ කීවේ බං