PDF කියන්නෙත් හරි අමුතු සීන් එකක් නේද Vector Graphics වගේම තමා Word වලින් 100% ක් කොලිටියට කරගන්න බැරුව හිටිය වැඩ ටික සුපිරියට කරගත්ත Foxit Trial එකෙන් නංගිගෙ වැඩ ගොඩක් කෙරුව මේ ටිකේ... ChatGPT තමා සපෝට් එක දුන්නෙ