රේකි ශාස්ත්‍රය

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
රේකි ශාස්ත්‍රය

මම රේකි ශාස්ත්‍රය ගැන උනන්දු කෙනෙක්. ඒ ගැන දන්නා අය ඉන්නවා නම්, කැමති දැනුම බෙදා ගන්න.
 

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
නැහැ අකලංක මේක විශ්ව ශක්තිය හා සම්බන්ධ විෂයක්!
 

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
mamanam danna machan. ath danaganna asai. kiyala diyanko machan.


මේක බොහොම පූළුල් ඒවගේම භාවනාව සමග ප්‍රගුණ කළයුතු විෂයක්‌......; පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් ඔයාට ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්වෙයි. මම කැමති මේ විෂය හදාරන, ඒවගේම ප්‍රගුණ කරපු අයගේ අදහස් දැන ගන්න. ඒ නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. අනික මම එළකිරි ෆෝරම් එකට එකතු වුනු අලුත් සාමාජිකාවක්‌ :)
 

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
please meka mokakda kiyalawath podi wistarayak dannako.

සරලවට ගත්තොත් රේකි කියන්නේ ජපන්නුන් විසින් සොයාගත් විශ්ව ශක්තිය උපයෝගී කරගෙන කරන ලෙඩ සුවපත් කිරීමේ ක්‍රමවේදයක්. මේ ක්‍රමයෙන් අපේ මානසික ශක්තිය, කායික ශක්තිය සහ අධ්‍යාත්මික ශක්තිය දියුණූ කරගන්න පුළුවන්. මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ භාවනාවත් ඒ වගේම මෛත්‍රී සහගත සිතුවිලිත් එක්කයි. හැබැයි මේක ලංකාවේ සමහරු නම් වංචනික විදියට මිනිසුන් රවට්ටලා කරපු සමහර පුවත් පහුගිය කාලේ පත්තර වල තිබුනා. ඒ නිසා මේකට ලංකාවේ තියන වටිනාකම නම් අඩුයි කියලයි මට හිතෙන්නේ.
 

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
මම රේකි ශාස්ත්‍රය ගැන උනන්දු කෙනෙක්. ඒ ගැන දන්නා අය ඉන්නවා නම්, කැමති දැනුම බෙදා ගන්න.


මම රේකි ශාස්ත්‍රය ගැන නම් මම ඉගෙන ගෙන නෑ හැබැයි ඉගෙන ගන්න කැමතියි. පුලුවන්නම් රේකි ශස්ත්‍රය ගැන පාඩම් මලවක් මෙ නූලෙම දාන්න. කාටත් ප්‍රයොජනවත් වෙයි.
:yes::yes:
 

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    විශ්ව ශක්තියට ගැලපෙන ලෙස ශරීරය සුසර කර ගත් කෙනෙක්ට කරන්න පුලුවන්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කී හෙවත් විශ්වශක්තිය ජපන් සහ චීන සටන් කලාවලදී භාවිතා කෙරේ
    නමුදු රෙයිකී තාක්ෂණය භාවිත වෙන්නේ සුවපත් කිරීමටයි
     

    Maliga2012

    Member
    Dec 13, 2012
    25
    3
    0

    මම රේකි ශාස්ත්‍රය ගැන නම් මම ඉගෙන ගෙන නෑ හැබැයි ඉගෙන ගන්න කැමතියි. පුලුවන්නම් රේකි ශස්ත්‍රය ගැන පාඩම් මලවක් මෙ නූලෙම දාන්න. කාටත් ප්‍රයොජනවත් වෙයි.
    :yes::yes:

    රේකි කියන්නේ පාඩම් මාලාවකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමයි. පොත් තිබුනත් එය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙය ප්‍රගුණ කරන කෙනෙක්ට විතරයි. මේක විශ්ව ශක්තියත් එක්ක බැඳී යන දෙයක්. මේකේ මුලික දේ වෙන්නේ, විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා රෝග, ආතතිය වගේ දේවල් සුවපත් කිරීමයි. බටහිර රටවල නම් මේක ගොඩක් සාර්ථකව කෙරී ගෙන යන දෙයක්, එත් ලංකාවේ වන්චාකරයනුත් මේ උතුම් ශාත්‍රයට සම්බන්ධ වෙලා මිනිසුන් රවටන නිසා මිනිස්සුන්ගේ විශ්වාසය තාම දිනාගෙන නෑ . chanakacm කිව්වා වගේ, අපේ ශරීරය, මෙයට අනුරූපව සුසර කර ගත යුතුයි.