රේගුවෙන් තියාගන්නෙ මොනවගේ බඩු ද?

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    රේගුවෙන් තියාගන්නෙ මොනවගේ බඩු ද?

    :rolleyes:පිටරටින් තැපෑලෙන් බඩු ගෙන්නද්දි,
    • රේගුවෙන් තියාගන්නෙ මොනවගේ බඩු ද?
    • බර වැඩි දේවලුත් රේගුවෙන් තියාගන්නවද?
    • එහෙම රේගුවෙන් තියාගත්තොත් අයිතිකරුට දන්වනවද?
    • එහෙම දැන්වුවහම මොනවාද කරන්න ඕනෙ?
    කියල දෙන්න?:yes:
     
    Last edited:
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් දන්නනව. බර වැඩිනම්, නම සැක සහිතනම් තියාගන්නව.
    දන්නල ලියුමක් එවනව අහවල් දිනේට එන්න උඹ ඉස්සරහම කඩල බලල දෙනව කියල.
    එදාට ලියුමත් අරගෙන පලයං සිඞ්හලු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් දන්නනව. බර වැඩිනම්, නම සැක සහිතනම් තියාගන්නව.
    දන්නල ලියුමක් එවනව අහවල් දිනේට එන්න උඹ ඉස්සරහම කඩල බලල දෙනව කියල.
    එදාට ලියුමත් අරගෙන පලයං සිඞ්හලු.

    ඒකට කොළඹම යන්න ඕනෙද? :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකට කොළඹම යන්න ඕනෙද? :growl:

    නෑ ලඟම ලොකු තැපැල් කන්තෝරුවට එනවා.....එතන රේගු නිලධාරියෙක් ඉන්නවා
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔව් දන්නනව. බර වැඩිනම්, නම සැක සහිතනම් තියාගන්නව.
    දන්නල ලියුමක් එවනව අහවල් දිනේට එන්න උඹ ඉස්සරහම කඩල බලල දෙනව කියල.
    එදාට ලියුමත් අරගෙන පලයං සිඞ්හලු.

    :confused:Eka dawasaida bn denne.
    Dawas 2 3k denne nedda?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    :confused:Eka dawasaida bn denne.
    Dawas 2 3k denne nedda?

    දිනයක් දෙනවා එදාට ගියේ නැතන්ම් දඩ ගහනවා.. (රදවා ගැනීමේ ගාස්තු,+ .......)
    අමතර දවස් 3/7ක් තියන්වා.. හරියම මතක නෑ.
    ඒ අදාල කාලයේ යන්න ඔනේ
    සමහර දේවල් නම් ..
    උබට ලගම ප්‍රදාන තැපැල් කාර්යාලයට ගෙන්න ගන්න පුලුවන් ඒ එන කොලය හොදට කියවලා බලපන්

    උබට යන්න බැරිනම් , උබ නම් කරන කෙනෙක්ට උනත් ඒ ලියවිලි අරන් ගිහින් ගන්න පුලුවන්, උබ ඒවයේ අදාල ටික පුරවලා යවන්න ඔනේ
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    දිනයක් දෙනවා එදාට ගියේ නැතන්ම් දඩ ගහනවා.. (රදවා ගැනීමේ ගාස්තු,+ .......)
    අමතර දවස් 3/7ක් තියන්වා.. හරියම මතක නෑ.
    ඒ අදාල කාලයේ යන්න ඔනේ
    සමහර දේවල් නම් ..
    උබට ලගම ප්‍රදාන තැපැල් කාර්යාලයට ගෙන්න ගන්න පුලුවන් ඒ එන කොලය හොදට කියවලා බලපන්

    උබට යන්න බැරිනම් , උබ නම් කරන කෙනෙක්ට උනත් ඒ ලියවිලි අරන් ගිහින් ගන්න පුලුවන්, උබ ඒවයේ අදාල ටික පුරවලා යවන්න ඔනේ

    thankz maicho...