රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු

rangana26

Well-known member
  • Feb 21, 2013
    5,479
    3,617
    113
    සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.

    මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2011වර්ෂයේදීය.

    මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් කමිටුවක් පත්කෙරුණු බවත් කමිටුවේ නිර්දේශ මත එම දණ්ඩන මුදල අඩු කළ බවත් රේගු ප්‍රධානීන් කෝපා කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

    එසේම මෙය ආයතන දෙකක ගැටලුවක් හෙයින් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පවසා ඇත.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානින් ඉදිරි දිනක නැවත කැඳවීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත .

    https://www.lankadeepa.lk/news/රේගුවේ-තෑගි-සෙල්ලම-අතේ-මාට්ටු/101-601867
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    333
    488
    63
    රේගුවට යන්නෙ ලන්කාවෙ ඉන්න හොදම මොළ කාරයො එක්සෑම් පාස් වෙලා. මොරා ඉන්ජිනියර්ස්ල ගොඩක් යනව මහ බැන්කුවට,රේගුවට. කිසිම දේශපාලන බලයකින් මේවට යන්න බෑ.

    දේශපාලකයන්ට විතරක් බැනල වැඩක් නෑ. මේවගේ උගත් බුද්ධිමත් නිලදාරීනුත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව නන් මේ රට දියුණු වෙයිද?
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,088
    1,309
    113
    රේගුවට යන්නෙ ලන්කාවෙ ඉන්න හොදම මොළ කාරයො එක්සෑම් පාස් වෙලා. මොරා ඉන්ජිනියර්ස්ල ගොඩක් යනව මහ බැන්කුවට,රේගුවට. කිසිම දේශපාලන බලයකින් මේවට යන්න බෑ.

    දේශපාලකයන්ට විතරක් බැනල වැඩක් නෑ. මේවගේ උගත් බුද්ධිමත් නිලදාරීනුත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව නන් මේ රට දියුණු වෙයිද?

    Agreed. Oka athule thiyenneth corrupted system ekak. (Telling this from talking to close friends)

    Senior kenek kiwwoth ithin samahara dewal nodakka wage innawa. Rebel kenek wela thaniyen oka athule survive wenna denne naha.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    5,479
    3,617
    113
    රේගුවට යන්නෙ ලන්කාවෙ ඉන්න හොදම මොළ කාරයො එක්සෑම් පාස් වෙලා. මොරා ඉන්ජිනියර්ස්ල ගොඩක් යනව මහ බැන්කුවට,රේගුවට. කිසිම දේශපාලන බලයකින් මේවට යන්න බෑ.

    දේශපාලකයන්ට විතරක් බැනල වැඩක් නෑ. මේවගේ උගත් බුද්ධිමත් නිලදාරීනුත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව නන් මේ රට දියුණු වෙයිද?
    ඔව් මුන් කලන්තරක් තිස්සේ කරලා තියෙන්නේ උන්ගේම හැන්දෙන් උන්ටම බෙදාගන්න එක
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,201
    2,174
    113
    KALUTHARA
    රේගුවට යන්නෙ ලන්කාවෙ ඉන්න හොදම මොළ කාරයො එක්සෑම් පාස් වෙලා. මොරා ඉන්ජිනියර්ස්ල ගොඩක් යනව මහ බැන්කුවට,රේගුවට. කිසිම දේශපාලන බලයකින් මේවට යන්න බෑ.

    දේශපාලකයන්ට විතරක් බැනල වැඩක් නෑ. මේවගේ උගත් බුද්ධිමත් නිලදාරීනුත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව නන් මේ රට දියුණු වෙයිද?
    lokuma mola karaoyo kiyala ekak na bn. iq english test ekak tiyala gannawa echchrai. hama ekama yanna try karanne itin ai kiyala penwanne. lankwe godak minissu rassawa karanma job ekata asa nisa neme , eke wasi gana hitala.igenagatta de use wen na. teachersla ekata asa na. policiyr aya ekata asa na. kotinma magan wela inna aya ekata kamtit na
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    23,692
    18,180
    113
    KY
    රෙගුවේ නම් ඉන්නෙ කැරි හොරු.
    සුදුලූනූ කන්ටේනර් අහු නොවුනට අපි ෆොන් එකක් ගෙනාවා නම් කැරියො ටික බොම්බයක් ගෙනාවා වගේ අල්ල ගන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    7,675
    7,630
    113
    රේගුවට යන්නෙ ලන්කාවෙ ඉන්න හොදම මොළ කාරයො එක්සෑම් පාස් වෙලා. මොරා ඉන්ජිනියර්ස්ල ගොඩක් යනව මහ බැන්කුවට,රේගුවට. කිසිම දේශපාලන බලයකින් මේවට යන්න බෑ.

    දේශපාලකයන්ට විතරක් බැනල වැඩක් නෑ. මේවගේ උගත් බුද්ධිමත් නිලදාරීනුත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනව නන් මේ රට දියුණු වෙයිද?
    රේගුවේ 99% හොරු....

    01% ඉස්සර හොරකම් කරලා දැන් නවත්වපු අය.

    රේගුවේ ඉන්න ගෑණුත් පට්ටම හොරු.
     

    CustomsLife

    Junior member
  • Oct 1, 2020
    97
    70
    18
    Customs wala wada karana unge wahana tika baluwanan tak gaala hoyaganna puluwan horu tika :P
    Horakam karalamada ban wahana ganne...hehe.. anyway mewa pehedili karala therumak ne ithin...Customs eke 1500ma ain karala elakiri eken 1500k demmath horakam karana ekaa horakam karanawa..weda karaya hoda case ekak karala rewards gannawa..meka lankawaneh.south asian countries wala minissu ehemai.

    Rata hedenna nam uda inna kalakanni tika horakam nawaththala hema sathema rate sanwardaneta parissamin priority ekakin pawichchi karana gaman kiyanna one yata inna unta horakam nawaththapalla kiyala.anna edata ithin hemoma ekathu wela hedei...

    Uda inna un uda pena pena horakam karaddi ratak hedeida ban.indiawa diunu wela thiyenne customs eka hadalada..indiawe minssu lankawe unta wada patta horu..but uda inna un rata diunu karala thamai anith ewa gena balanne.

    Ape un ithin thamange gaana gena thamai mulin balanne..ethakota ratawal hedeida ban..
     

    CustomsLife

    Junior member
  • Oct 1, 2020
    97
    70
    18
    sirawata??
    Ow ban 1993 n passe ekek ne ehema apu..math apu gaman mulinma hewwe eka..innawanam mata proof eka deepan..man job eken ain wenawa hetama .hehe..e tharam sure eka mata

    I'm Talking about the unified Customs Service..not the KKS and other temporary staff. Pion la enne awurudu 5kata..un customs nemei