රේගුවේ තිබෙන කහ කන්ටේනර් 62 ක් යළි ඉන්දියාවට

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ග්‍රෑම් 100ක් 800ට වැඩි නැද්ද?

    ග්‍රෑම් 100ක් නෙවේ , අමු කහ කිලෝ එකක් කියල නේද 800 කියල දාල තිබ්බේ? අමු කහ අබරලා පාවිච්චි කරන්න පුළුවන්, කුඩු නොකර .


    කඩේ කහකුඩු 100g Rs.800 වෙන්නෑනේ?

    මිල වැඩි තමයි, ඒ උනාට බඩු ශුවර් . කඩේ කහ කුඩු , හරිම කහ කුඩුම නෙමෙයි නේ. (පොඩ්ඩක් හරි කලවම්).
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,025
    1
    58,349
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ග්‍රෑම් 100ක් නෙවේ , අමු කහ කිලෝ එකක් කියල නේද දාල තිබ්බේ? අමු කහ අබරලා පාවිච්චි කරන්න පුළුවන්, කුඩු නොකර .
    ඔව් අමු කහ කිලෝ එකක් 800ට තිබුනෙ. ඒත් කුඩු හැදුවම ග්‍රෑම් 100ක් විතරලු ගන්න පුලුවන්. අමු කහ අඹරල හොදි වලට දාන්න පුලුවන්ද? කහපාට එන්නෙ තම්බල ගත්තමද?
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ග්‍රෑම් 100ක් නෙවේ , අමු කහ කිලෝ එකක් කියල නේද 800 කියල දාල තිබ්බේ? අමු කහ අබරලා පාවිච්චි කරන්න පුළුවන්, කුඩු නොකර .




    මිල වැඩි තමයි, ඒ උනාට බඩු ශුවර් . කඩේ කහ කුඩු , හරිම කහ කුඩුම නෙමෙයි නේ. (පොඩ්ඩක් හරි කලවම්).

    Amu kaha kelinma kemata danna puluwanda? Rasa, pata awulak nedda?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔව් අමු කහ කිලෝ එකක් 800ට තිබුනෙ. ඒත් කුඩු හැදුවම ග්‍රෑම් 100ක් විතරලු ගන්න පුලුවන්. අමු කහ අඹරල හොදි වලට දාන්න පුලුවන්ද? කහපාට එන්නෙ තම්බල ගත්තමද?

    ඔව් , වේලලා කුඩු කරොත් 100g වත් ගන්න අමාරුයි . 1kg ගන්න 10kg වත් ඕන . පොගවල වගේ තියෙන ඒවා නම් කිලෝ 12-13ක් වගේ ඕන වෙනවා. අමු කහ මිරිස් ගලේ අබරලා අරන් , හොදි වලට දාන්න පුළුවන්. නිකමට පොඩි අල කෑල්ලක් අරන් ට්‍රයි කරලා බලන්න .
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ ආණ්ඩුව හිනද කරනව, ගු ඇන් පි ගොන් බඩු වලට හිතාගන්ඩත් බැ..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මිනිස්සු කහ කියලා වස කනවා. මුන් ගෙන්නපු ටිකත් ආපහු යවනවා.
    කියන්න කුණුහරප නෑ බන් අළුතින් හදලා තමා කියන්න වෙන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ග්‍රෑම් 100ක් 800ට වැඩි නැද්ද?
    Na ban wadi naa.. rate eka hari..
    hebei 100g sell wenne 700ta ... original eka kiyala sell karaata 100% trust ekak neeneh.. ubama welala ganna nisa awulak neh trusted neh.. anika ara uda ekek kiwwa wage weluwa lunu tikak ekka gale thiyala ambarala gatta.. fridge ekata demma lesi
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කහ ගෙනාව උන්ට දැන් හිතෙන දේ.-
    "කහ ගේන්නේ නැතුව කුඩු ගෙනාවා නම් යස අගේට විකුනගන්න තිබුණා."
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කඩේ කහකුඩු 100g Rs.800 වෙන්නෑනේ?
    100g 250/-ta 300ta thiyenawa... eewa mixed ewwa ban.... color ekath awul.. rasath wenas... kohomath aaai kawadaawath hoda kahaa salli walata nam ganna wenne kiyala mam dannawa.. gedarama welala kudu koroth misa.... welendo dan wade allan thiyenne laba thiyan thogeta mix karala sell karanna.. un oka nawathanne neh... ape paththe kadeka shampoo packet wage podi pack ekakuth thiyenawa kahaa nati nisa .. 50/-rs :lol: :lol:

    government eke thamai waradda.. rate nati deyak hithumathe stop karaa.. tamil un ehema full anathai. sinhala unta wada tamil un kahaa use karanawa.... ala, lunu wage wagaawa wadi kaaleta tax ekak wage deyak gahanna tibbe fully stop ekakata yanna kalin... :dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    අමු කහ කිලෝවක් රුපියල් 800ට ගොඩගම හන්දියෙ තියාගෙන විකුණුවා. ඒව තම්බලා, සුද්ද කරලා, වේලලා, කුඩු කරලා ගන්න ඕනෙ. එතකොට කහ කුඩු ග්‍රෑම් 100ක් හදා ගන්න පුලුවන්ලු.

    මම ගත්තෙ නෑ. ගාණ අහල කුඩු හදාගන්න ක්‍රමේ ඇහුවම එපා උනා:o
    අපෝ මොඩයා කහ අමු කහ කිලෝ එකකින් තම්බලා වෙළලාල ගෙදර ගරින්ඩර් එකෙන් කුඩු කරාම කුඩු ග්‍රෑම් 500කට වඩා තියෙනවා 🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,025
    1
    58,349
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෝ මොඩයා කහ අමු කහ කිලෝ එකකින් තම්බලා වෙළලාල ගෙදර ගරින්ඩර් එකෙන් කුඩු කරාම කුඩු ග්‍රෑම් 500කට වඩා තියෙනවා 🤣🤣
    දන්නෙ නැති ලබ්බවල් කතාකරන්න කලින් කාගෙන් හරි අහල බලපන්. උඹත් ගෝටවගෙ. දන්න ඇටයක් නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,824
    113
    මාලඹේ
    දන්නෙ නැති ලබ්බවල් කතාකරන්න කලින් කාගෙන් හරි අහල බලපන්. උඹත් ගෝටවගෙ. දන්න ඇටයක් නෑ
    පලයන් උබ අනුර කුමාර ගේ මෝඩයෙක් නේ . අමු කහ කිලෝ එකකින් කහ ග්‍රෑම් 100 ක් එන්නේ ඉතුරු ටික උලා කළා වෙන්න ඇති🤣🤣
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පලයන් උබ අනුර කුමාර ගේ මෝඩයෙක් නේ . අමු කහ කිලෝ එකකින් කහ ග්‍රෑම් 100 ක් එන්නේ ඉතුරු ටික උලා කළා වෙන්න ඇති🤣🤣

    යාළුවා, අමු කහ වල බර එන්නේ වතුර බරත් එක්ක . වේලන කොට වතුර බර අඩු වෙනවා. ඊට අමතරව, සමහර අමු කහ තියෙන්නේ පස් / මුල් එක්ක . තවත් එවුන්, විකුනන්න කලින් කහ වතුරේ පොගවනවා , එතකොට තවත් බර වැඩි. ඕව හෝදලා වේලලා ගන්න කොට තව බර අඩු වෙනවා. කොහොමත් 1/10, 1/8 වගේ rate එකක් තමා තියෙන්නේ. වර්ගේ අනුව වෙනස් වෙනවා.
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    වල් කහ වලින් හරි කහ අඳුන ගන්නේ කොහොමද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,709
    113
    ඉන්දියාවේ උන්ට කහ වලින් කේක් හදන්න, පාන් පුච්චන්න තමා වෙන්නෙ දැන්
    උන් අර හෝලිද මොකද්ද එකට පාට කරල ගහගනී