රේගුවේ හිරවුණ BYD වල ඇත්ත කතාව වෙනස්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    ගොන් පකේ මෝඩයෝ හදන regulations & නීති .
    ඔය motor එක 150 වත් 100 වත් කියන්න බැහැ ඕන නම් 150 එක 170 or හොඳට හදල නම් 200 විදිහටත් ගන්න පුළුවන් .
    controller එක අනුව .

    අනිවා ඔය මෝටර් එක 150 ටත් වඩා පවර් කරන්න පුළුවන්. මොටරේ සේෆ් රේන්ජ් එකට තමයි කන්ට්‍රෝලර් එකෙන් 150 ට ලිමිට් කරලා එන්නේ.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    car evolve wena speed ekata regulations update wenne nathi eke awula.. so old framework eken tax karanna giyama kelawenwa.. normal engine ekak wunath tune karanna puwlan ne different output power walata. not only EV :rolleyes: