රේගුව රඳවාගත් BYD වාහන වලට මොකද කරන්නේ ? 🚗

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    හර්ශයා සජියාට ගේම දෙන්න ලැහැස්ති වෙනවා. මුන් දෙන ලණූ උඩ තියන්න ගිලිනවා. හර්ශයා ඔය ෆීල්ඩ් එක ගැන දන්න ලබ්බක් නැහැ . හැබයි ඌ කියන දේවල් ආණ්ඩුව උඩ තියන් කරනවා. ඌ තමා මෙහෙ හිතේ මේල් කාරයෝය එකින් ඩීල් දාගෙන ඉන්නේ. මතකනේ විසි දෙකට තිබ්බ වැන්ග් ආර් එක විසි අට උනා ඔය හිපාටුවෝ බලය ගත්ත ගමන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    BYD gobbayo tika left. thopita kiwwa 5 years wat iwasan hitapng kiyala. dan atto3 ata deka asse gahaganna wenne

    BYD අමාරුව හොද වෙනවා බන් ගත්ත උන්ට. චෙරි කිව් කිව් ලීෆ් එකෙ අනික වෙන්නෙ ඔක.
     
    • Haha
    Reactions: Bitter Truth

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,661
    113
    මුලින්ම AliExpress ඇනුවා, දැන් BYD. ඔය කියන විදිහට motor ගලවලා check කරන්න ගිහින් වෙන damages and warranty void situations වලට රේගුවේ හොර හැත්ත, ආන්ඩුවේ ජෝකර්ලා වගකියන වාද? මුන්ට දෝදු.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    මුල ඉදන්ම EV එක්ක හෙන ඇරියස් එකක් තියෙන්නෙ නේද ?

    ඕකා ගිය මාස ටිකේම මේකේ දාල තියෙන්නේ EV වලට මඩ ගහන ඒවයි EV ගැන බය කරන ඒවයි විතරයි..මලකඩ කාපු, මීටර් කරකවපු ජපන්, ඉන්දියන් වාහන ගිනි ගණන් වලට විකුණන බංකොලොත් උන සේල් කාරයෙක් ෂුවර් එකටම....:lol:

    BYD අමාරුව හොද වෙනවා බන් ගත්ත උන්ට. චෙරි කිව් කිව් ලීෆ් එකෙ අනික වෙන්නෙ ඔක.
    මේ ඉන්නේ අනිකා..තව ඉන්නවා...:lol:
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Technical parameters walata tax gahana eke thama issue Eka thiyenne. Tax karanna one financial figures walata misak technical parameters walata neme. Tech parameters one tharam wenas wenna puluwan. Mekath e wage deyak ne. Mata threna widiya kiuwe.
     
    • Like
    Reactions: ruka!

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,747
    4,655
    113
    හර්ශයා සජියාට ගේම දෙන්න ලැහැස්ති වෙනවා. මුන් දෙන ලණූ උඩ තියන්න ගිලිනවා. හර්ශයා ඔය ෆීල්ඩ් එක ගැන දන්න ලබ්බක් නැහැ . හැබයි ඌ කියන දේවල් ආණ්ඩුව උඩ තියන් කරනවා. ඌ තමා මෙහෙ හිතේ මේල් කාරයෝය එකින් ඩීල් දාගෙන ඉන්නේ. මතකනේ විසි දෙකට තිබ්බ වැන්ග් ආර් එක විසි අට උනා ඔය හිපාටුවෝ බලය ගත්ත ගමන්.

    Government ekata experience na. Un hithuwa Harshayya COPE ekata demmama ugen wedey karaganna puluwan kiyala. But uu hena kattaya. Thakkadi recommendations dunna Diya redden kapanna. Custom eka ewa karala AliExpress, vehicles,BYD case anagatta. Goma anala dunna mun gagatta
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකා ගිය මාස ටිකේම මේකේ දාල තියෙන්නේ EV වලට මඩ ගහන ඒවයි EV ගැන බය කරන ඒවයි විතරයි..මලකඩ කාපු, මීටර් කරකවපු ජපන්, ඉන්දියන් වාහන ගිනි ගණන් වලට විකුණන බංකොලොත් උන සේල් කාරයෙක් ෂුවර් එකටම....:lol:

    මේ ඉන්නේ අනිකා..තව ඉන්නවා...:lol:

    BYD වලට පොඩි Hype එකක් තිබ්බට එක නිකම් කොටාට තියෙන Hype එක වගේ ටික දවසකින් නැති වෙලාම යනවා 2030 වෙද්දි ඔවා ගත්ත උන්ගේ මූන බලන්න ආසායි 😂
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,303
    10,594
    113
    මුන්ට ඕක ටෙස්ට් කරගන්න ක්‍රමයක් නෑ කියන්නෙ ඇයි බං..chatgpt කියනවා ක්‍රම 10ක් විතර
     
    • Haha
    Reactions: Bitter Truth

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    ඒක air bag එකකට ලක්ෂ 10 ගානේ tax කරන්න ඕනේ.අනිත් හැම Saftey feature එකකටම ලක්ෂ 5 ගානේ ගන්න ඕන්. වාහනේ පළල අනුව ටැක්ස් ගහන්න ඕනේ පාර බදු ගන්නවාට යද්දී.
    අපෝ කට කට.. මේ පින්ගුත්තරයොන්ට ඇහුනොත් අනිවා ඊලඟට කරනව මේක. අමතක වෙලා ඇත්තෙ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,269
    47,117
    113
    BYD වලට පොඩි Hype එකක් තිබ්බට එක නිකම් කොටාට තියෙන Hype එක වගේ ටික දවසකින් නැති වෙලාම යනවා 2030 වෙද්දි ඔවා ගත්ත උන්ගේ මූන බලන්න ආසායි 😂

    අනේ පලයං බං යන්න.. ඔහොම තමා ඒ කාලේ මස්ක් කාරයත් කින්ඩි දැම්මේ.අන්තිමට මොකෝ වුනේ..😂..උඹේ මලකඩ කාපු වාහනේ විකුණගන්න බැරි වුනාට BYD පලි නෑ🤣🤣🤣🤣අනික උඹට මොකෝ ඔය තරම් අාදරයක් අනිත් උන් ගැන?උන්ට ඕන වාහනේ උන් ගන්නේ උඹේ සල්ලි වලින් උන් වාහන ගන්නේ නෑ..🤣

    • Like
    Reactions: tharuka1989

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    BYD vs
    Xi Jinping ගෙන් එක call එකයි. බදු කුමාර නැට්ට පූකේ ගහගෙන ඕවා release කරන්නේ...
    😂
    කැරි සේල් කාරයෝ, Xi ජින්ග් පින් මතක් කරගෙන අතේ ගහනවා ඇති දැන්.