රේගුව logical නැහැ නේද මෙතනදී?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    ආචාර්ය හර්ෂ අහන්නෙ මේක
    The De Minimis Tax Rule allows for simplified tax treatment of small-scale transactions, particularly in the context of municipal bonds, by exempting minor discounts from being taxed as ordinary income.

    ඒත් උත්තරේ දෙන්නෙ Australia වල boarder control එකේ වෙන දේවල් ගැන කියල,

     
    • Sad
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආචාර්ය හර්ෂ අහන්නෙ මේක
    The De Minimis Tax Rule allows for simplified tax treatment of small-scale transactions, particularly in the context of municipal bonds, by exempting minor discounts from being taxed as ordinary income.

    ඒත් උත්තරේ දෙන්නෙ Australia වල boarder control එකේ වෙන දේවල් ගැන කියල,


    මුන් හදන්නෙ ටැක්ස් ගහන්න ඔන්ලයින් ගේන හැම බඩුවකටම
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මේ ෆොන්නයට ඕනේ දේකුත්නැ එපා දේකුත්නැ කුහක ප්‍රෝමැක්ස් සජියා දින්නානම් තව මොනවා කරයිද මුන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හර්ෂ තමයි හීන් නුලෙන් උගුල් අටවන්නෙ

    පොන්නය දැන් වොල්ඩමොට් වගේ හිනාවෙනවා ඇති අපිට බඩුවක් ගෙන්න ගන්න බැරි කරල

    voldemort GIF
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    හර්ෂ තමයි හීන් නුලෙන් උගුල් අටවන්නෙ

    පොන්නය දැන් වොල්ඩමොට් වගේ හිනාවෙනවා ඇති අපිට බඩුවක් ගෙන්න ගන්න බැරි කරල

    voldemort GIF
    Aththa kathawa gov services wala inna un yatin natawenne opposition unta ona widiyata thawama anduwe un oka danne nadda? Gov services unge game okkoma opposition un dannawa ithin unge kimata natanawa ekthara widiyaka blackmail ekak yanne
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,605
    4,460
    113
    NPP ekata lanu Dena NPP wage ragapana SJB Doctor osthadth hewath COPE Minister keliya neda..



    Ranil adi 100k essarahata geniyapu ewa mun Kilometers ganak passata yanawa. Going to jungle again and hidden from international trade😂😂😂
    ------ Post added on Jul 3, 2025 at 5:53 AM
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මූත් මරු දෙපිට කාට්ටුවෙක්. එක පාරක් BYD ගනන් අඩුවට දෙනවා කියලා මොක්කුදො ටිකක් කම්ප්ලේන් කරද්දි ඒක රස කර කර ලොකු කරල කියවලා තව තැනක කියනවා මිනිස්සුන්ට ගනන් අඩුවට වාහනයක් ගන්න බැරි කරල දැන් තියෙන්නේ කියලා.

    කොහොමින් කොහොම හරි ලන්කාවට මාර වැඩේ උන. හිටපු උනුත් එකයි දැන් ඉන්න උන් ඊට එහා. රනිල් නන් අඩුම කිය කිය බදු ගැහුවේ. මුන් ගහන්නේම නෑ කියලා ඇවිත් දකින් දකින එකට ටැක්ස් ගහනවා.Middle class උන්ට දොබෙන් යන්න දෙන්නේ හැබැයි. :rofl: