රේගු අධිකාරි තරග විභාගය 2010

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
රේගු අධිකාරි තරග විභාගය 2010

සහකාර රේගු අධිකාරී තනතුරු වලට අදාල තරග විභාගයට ඉල්ලුම්පත්‍ර කැදවලා.28 ට අඩු උපාධිදාරින්ට ඉල්ලුම් කරන්න පුළුවන්
සුදුසුකම්
2010 පෙබරවාරි 7 වන දිනට වයස 22 ට නොඅඩු 28 ට නොවැඩි
පිරිමි උස අඩි 5 අඟල් 5 නොඅඩු පපුව ප්‍රසාරණය කල විට අඟල් 33 ට නොඅඩු
ගැහැණු උස අඩි 5 අඟල් 3 නොඅඩු
පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් හා
සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි අවම වශයෙන් සම්මාන සාමාර්ථයක් හෝ උසස් පෙළ සාමානය සාමාර්ථයක්

අයදුම් පත්‍ර හා වැඩි විස්තර මෙතනින් ගන්න
http://govlk.com/content/Assistant Superintendent of Customs Grade II Exam

රේගුවට යන්න තියන හොදම අවස්ථාවක් මේක. ආණ්ඩුවේ හොදම හොද ජොබ් එකක්.
දන්නා කියන උපාධිදාරී හැමෝටම කියන්න
ත්‍රෙඩ් එකට BUMP එකක් හරි දාල යන්න එතකොට වෙන කෙනෙක්ට හරි මේක බලන්න වැඩි අවස්ථාවක් ලැබෙනවා
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේක මහ ජරාව කන ජොබ් එකක් නේද බං. හපොයි පව් පුරව ගන්නේ ඇයි?:eek::eek:
 

Wali Kukula

Member
May 9, 2009
2,514
149
0
Colombo
wadak na ban ......munta job onae na, ape dhana kiyak advertice karada custom eka ?

:)

papers horen pita kare nathnam exam thiyala ganna ewa wala hora karanna baha. marks anuwa ganne. samaharak aya apply karanne naha politic powers walin ganne kiyala hithala.
Nikan interviews call karala ganna ewa wala thama thamanta ona aya daganne.