රේගු අධිකාරි පුරප්පාඩු...

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar368498_13.gif
    bump
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    II වන ශ්‍රේණියේ රේගු පරීක‍ෂක තනතුරුවලට A/L පලවෙනි පාර නැති දෙවැනි පාර කරගත්ත අයට දාන්න බැයිද? application එකේ තියන්නේ
    අධ්‍යාපන සුදුසුකම් : අ. පො. ස. (උසස් පෙළ) පළමුවන වර කියලා :(:(
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    II වන ශ්‍රේණියේ රේගු පරීක‍ෂක තනතුරුවලට A/L පලවෙනි පාර නැති දෙවැනි පාර කරගත්ත අයට දාන්න බැයිද? application එකේ තියන්නේ
    අධ්‍යාපන සුදුසුකම් : අ. පො. ස. (උසස් පෙළ) පළමුවන වර කියලා :(:(

    ehema aulak na bn..othanin adahas karanne ekapaara(mokak hari shy ekaka) subject 3 pass wenna one kiyana eka..application eka sinhalata translate karapu ekage aulak wenna one.
     
    • Like
    Reactions: Fake Hakker

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කුඩු ගෙනියන්න ගිහින මාට්ටු වෙච්චි එකෙක්ද කොහෙද හිතේ දුකට rep කපල... :D :D

    69249f2.png
     
    • Like
    Reactions: chinmak