රේගු දෙපාර්තමේන්තුව

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    රේගු දෙපාර්තමේන්තුව

    මචන් එළකිරි එකේ නැද්ද කස්ටම් එකේ වැඩ කරන කව්රුවත් ??? :(:(
    ගිය අවුද්දේ කස්ටම් ඔෆිසර් තේරුණු කෙනෙක් නම් වඩා හොදයි ?
    :rolleyes::rolleyes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මගේ යාලුවෙක්නම් ඉන්නවා ගිය අවුරුද්දේ සිලෙක්ට් වෙච්ච. මොකද්ද දැනගන්න ඕනේ?
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    මාත් ලිව්වා බo ඔය කෙහෙල් මල...ඕක අමූලික බොරුවක් :angry:
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    නෑ මචන් interview ආව .එක ගැන මොනවා හරි දැන ගන්න