inspector kiyanne regu niladari newe machan 30-45 wage
සාමාන්‍යයෙන් දෙවනි ශ්‍රේණියෙ රේගු නිලධාරියෙක්ට මාසෙට කීයක් වගේ හොයන්න පුලුවන්ද? වැටුප් සමග මුලු ගාන.
ලංකාවේ ලොකුම හොර ගුහාව ලංකාවේ අනාත සිංහලුන්ට එන්න ඕන සල්ලි මිලියන ගානක් සීමිත පිරිසක් අතර බෙදෙනවා කැරී හොරු ...බේසික් 65,000 තව එනම් මනම් සෙට් වෙනවා ඔකොම 85 ක් වගේ පඩි නම් මොනවද බන් සමහර මාස වල 5K පැනල හොයන්න පුලුහන් ..අපේ තාත්තත් කස්ටම් දැන් රීටයර්ඩ්

ස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.

ඒ උනාට උඹ අහුවෙනවා, අපිට නිව්ස් වලින් බලාගන්න පුළුවන් උඹ අහුවෙන ඒකස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.

ස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.
ස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.
ඒවා ඔෆිශියල් හොරකම් බන් ..හිතපන් මොකෙක් හරි එකෙක් මොනවා හරි මැෂින් එකක් ගේනවා ඔක tax කරන්නේ දාරීතාව අනුව කියල හිතපන් ඔකේ 30L එකට rs 5000 tax කරනවා 60l ඒකට 10000 tax කරනවා ..දැන් මිනිහ ගේනවා 30 මැෂින් දහයකුයි 60 මැෂින් දහයකුයි දැන් කස්ටම් කාරය එක්ක සෙට් වෙලා අර 60 මැෂින් 10 ත් 30 ගානට tax කරනවා දැන් මැන්ට 50000 ලාභයි ඕකෙන් ලොකු ගානක් කස්ටම් බුවට දෙනවා ...ඔය එකක් විතරයි තව ක්‍රම ගොඩක් තියනවා පුලුහන් නම් පලයන් පරම්පරා 7 ගොඩ ..
Uba wage ekek giyoth nan Ahuwei. News walata yai ahu una mulma eka widihata![]()

mekane ban jarawa dena eka denneth balen newe, pora denneth porata thiyena original tax gaana gewanna baruwa horen wade karanna adu gaanak wiyadan karanna ithin pora kawadawath complaint karanne na, anika godak un jarawa ganne direct customergen newe.
ලංකාවේ ලොකුම හොර ගුහාව ලංකාවේ අනාත සිංහලුන්ට එන්න ඕන සල්ලි මිලියන ගානක් සීමිත පිරිසක් අතර බෙදෙනවා කැරී හොරු ...බේසික් 65,000 තව එනම් මනම් සෙට් වෙනවා ඔකොම 85 ක් වගේ පඩි නම් මොනවද බන් සමහර මාස වල 5K පැනල හොයන්න පුලුහන් ..අපේ තාත්තත් කස්ටම් දැන් රීටයර්ඩ්

awama sudusukam monawada?
මේ මාසෙ ගැසට් එකේ තියෙන්නෙ ඉන්ස්පෙක්ටර් පෝස්ට් එකට බන්. ඒ ලෙවල් එස් තුන ඕන. ක්‍රීඩා කුසලතා තියෙනව නම් හොදයි.