රේගු නිලධාරි වැටුප් (Custom Inspector)

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    හොරකම් නොකරන එවුන් මරලා සමහරු එල්ලුම් ගස් ගියා, ඒ තරමටම හොර කම ජයයි. උන්ගේ හොරකම් අහුවෙන්නේ නැත්තේ, ඔය තැන් වලට ඕනේ ඕනේ විදිහට කට්ටියට යන්න බෑ. වාප්පු ලිපිකරු කියන කාක්කෝ හැත්ත තමයි , හොරකමට උල්පන්දම් දෙන්නේ. උන්ට ත් පගාවෙන් 10'/. රිටර්න් ලැබෙනවා. ලබන ආත්මය ගැන නම් සැකයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොර සුත්තල ඉන්නේ.... මාසෙට ලක්ෂ ගණන් හොයනවා ඇති පගාව, මිනිස්සු බය කරලා, හොරකම් කරලා , බන් ඔකුන් ... මගෙන් එක පාරක් කෙලින්ම 10000 ගත්ත ටීවී එකක් රිලීස් කරන්න... අගල් 50 පාවිච්චි කරපු එකක්....

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    ස්තූතියි මචන්. ගැසට් එක ඇවිත් තියෙන නිසා හොයල බැලුවෙ. හොරකම් කරනව කිව්වෙ බන්? ඕව අහු වෙන්නෙ නැද්ද? කවදාවත් ප්‍රවෘත්ති වල වත් දැකල නෑනෙ කස්ටම් එකේ කෙනෙක් හොරකම් කරල අහු වෙලා තියෙනව.

    Oane tharan ahu wela thiyenawa bn wadiya famous wen na. Bt dan awurudu 3a withara kalin koti 18a allasak gaddi regu eke mulma putu 3a allas ekata mattu wunane. Dan hire aththe. Tv eke lokuwatama news walata giya ae kale.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Technology ekka dan online seen nisa , issara wage kuttiya enne na lu , 2001 wagee machan 1 dawasak airport giyoth officers la only 50,000 genawa lu :baffled::baffled: , superintendent la 100,000 eha lu , dan set wenne nathi days uth thiyanawa lu , issarahata online seen ekka salli enawa adu weiyi lu
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    Technology ekka dan online seen nisa , issara wage kuttiya enne na lu , 2001 wagee machan 1 dawasak airport giyoth officers la only 50,000 genawa lu :baffled::baffled: , superintendent la 100,000 eha lu , dan set wenne nathi days uth thiyanawa lu , issarahata online seen ekka salli enawa adu weiyi lu

    oya mchn legally ena money da? nethnam atha yatin ena ewada?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama

    ඒවා ඔෆිශියල් හොරකම් බන් ..හිතපන් මොකෙක් හරි එකෙක් මොනවා හරි මැෂින් එකක් ගේනවා ඔක tax කරන්නේ දාරීතාව අනුව කියල හිතපන් ඔකේ 30L එකට rs 5000 tax කරනවා 60l ඒකට 10000 tax කරනවා ..දැන් මිනිහ ගේනවා 30 මැෂින් දහයකුයි 60 මැෂින් දහයකුයි දැන් කස්ටම් කාරය එක්ක සෙට් වෙලා අර 60 මැෂින් 10 ත් 30 ගානට tax කරනවා දැන් මැන්ට 50000 ලාභයි ඕකෙන් ලොකු ගානක් කස්ටම් බුවට දෙනවා ...ඔය එකක් විතරයි තව ක්‍රම ගොඩක් තියනවා පුලුහන් නම් පලයන් පරම්පරා 7 ගොඩ ..

    Vehicle ekak clear karagaddi 37 lac duty gewanna tiyenawa nm. 7 Lac vitara aruta dila 20K wage tax eka gewala shep wena puluwn da ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    හොයලා බලපන් කවුරුහරි හරි සනීපෙට මැරිලා ගියා ද කියලා ඔය ගේම් ගහලා.

    බිස්නස් බේර ගන්න ඕනේ නිසා පගාව දෙන්න වෙනවා. මේ හු@@@ ලා ඩොනශන් එවපු බඩු වලටත් පගාව ගහනවා මචං....
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    ලංකාවේ ලොකුම හොර ගුහාව ලංකාවේ අනාත සිංහලුන්ට එන්න ඕන සල්ලි මිලියන ගානක් සීමිත පිරිසක් අතර බෙදෙනවා කැරී හොරු ...බේසික් 65,000 තව එනම් මනම් සෙට් වෙනවා ඔකොම 85 ක් වගේ පඩි නම් මොනවද බන් සමහර මාස වල 5K පැනල හොයන්න පුලුහන් ..අපේ තාත්තත් කස්ටම් දැන් රීටයර්ඩ්

    :yes::yes::yes:
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    හොර සුත්තල ඉන්නේ.... මාසෙට ලක්ෂ ගණන් හොයනවා ඇති පගාව, මිනිස්සු බය කරලා, හොරකම් කරලා , බන් ඔකුන් ... මගෙන් එක පාරක් කෙලින්ම 10000 ගත්ත ටීවී එකක් රිලීස් කරන්න... අගල් 50 පාවිච්චි කරපු එකක්....

    ඉතින් උබට තිබුන නෙහ් 10,000 ක් දෙන්න බෑ කියල full tax එක pay කරලා බඩු ටික release කර ගන්න ..
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ලංකාවේ ලොකුම හොර ගුහාව ලංකාවේ අනාත සිංහලුන්ට එන්න ඕන සල්ලි මිලියන ගානක් සීමිත පිරිසක් අතර බෙදෙනවා කැරී හොරු ...බේසික් 65,000 තව එනම් මනම් සෙට් වෙනවා ඔකොම 85 ක් වගේ පඩි නම් මොනවද බන් සමහර මාස වල 5K පැනල හොයන්න පුලුහන් ..අපේ තාත්තත් කස්ටම් දැන් රීටයර්ඩ්

    Keri horekge puthek.hehe