රේගු හොරු

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එළකිරි එකෙත් දැක්ක , custom එකේ අය හෙන හොදයි කියන අය retail ගෙන්නපු දේවල් නිතර clear කරගෙන තියෙන අය :lol:

    ඇත්ත මූණ පෙන්නන්නේ ලොකු quantities clear කර ගන්න ගියාම .
    delay වෙනවා සති ගණන් රස්තියදු වෙන්න ඕන .අපි කට්ට කන්න ඕන clear කර ගන්න ,
    කට්ට නොකා clear කර ගන්න පුළුවන් clear කරන company එකක් hire කරොත් නැත් නම්
    ඉක්මනට clear වෙන විදිත් ඇති :rofl: අපි නම් දන්නේ නැහැ කරන විදිහ ,

    බඩු clear නොවී තියෙන්න තියෙන්න රජයට විතරද අදායම ?
    දැන් රතු බිල් වලින් කපන එක වැඩි වැඩි වෙන්න වෙන්න කාටද අදායම ?
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,355
    113
    වැලිවේරිය
    එළකිරි එකෙත් දැක්ක , custom එකේ අය හෙන හොදයි කියන අය retail ගෙන්නපු දේවල් නිතර clear කරගෙන තියෙන අය :lol:

    ඇත්ත මූණ පෙන්නන්නේ ලොකු quantities clear කර ගන්න ගියාම .
    delay වෙනවා සති ගණන් රස්තියදු වෙන්න ඕන .අපි කට්ට කන්න ඕන clear කර ගන්න ,
    කට්ට නොකා clear කර ගන්න පුළුවන් clear කරන company එකක් hire කරොත් නැත් නම්
    ඉක්මනට clear වෙන විදිත් ඇති :rofl: අපි නම් දන්නේ නැහැ කරන විදිහ ,

    බඩු clear නොවී තියෙන්න තියෙන්න රජයට විතරද අදායම ?
    දැන් රතු බිල් වලින් කපන එක වැඩි වැඩි වෙන්න වෙන්න කාටද අදායම ?
    ow patta horu inne..okun makawala hadanna one