එළකිරි එකෙත් දැක්ක , custom එකේ අය හෙන හොදයි කියන අය retail ගෙන්නපු දේවල් නිතර clear කරගෙන තියෙන අය
ඇත්ත මූණ පෙන්නන්නේ ලොකු quantities clear කර ගන්න ගියාම .
delay වෙනවා සති ගණන් රස්තියදු වෙන්න ඕන .අපි කට්ට කන්න ඕන clear කර ගන්න ,
කට්ට නොකා clear කර ගන්න පුළුවන් clear කරන company එකක් hire කරොත් නැත් නම්
ඉක්මනට clear වෙන විදිත් ඇති

අපි නම් දන්නේ නැහැ කරන විදිහ ,
බඩු clear නොවී තියෙන්න තියෙන්න රජයට විතරද අදායම ?
දැන් රතු බිල් වලින් කපන එක වැඩි වැඩි වෙන්න වෙන්න කාටද අදායම ?