මේවා පාවිච්චි කලේ යුධ කටයුතු වලට. දෙවන ලෝක යුද්දේ කාලේ සතුරු ගුවන් යානා පැමිණේද කල් තියා හඳුනා ගැනීමට මෙය භාවිතා කොට ඇත.