රේඩියම් කෙල්ලන්..සල්ලි දෙයියන්ගේ මල්ලි

topkollek

Well-known member
  • May 22, 2014
    44,133
    1
    58,484
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ඉන්න පිලිකා රෝගීන්ගෙන් ප්‍රතිශතයක් විදිහට කිදෙනෙක් කිරිපිටි නිසා පිලිකා හැදුන අයද?


    reputation_neg.gif
    රේඩියම් කෙල්ලන්..සල්ලි... 03-16-2020 09:41 PM ponnaya danna pukakuth naha hama huththatama dannawa wage kiyawanna gihin nagena yanawa. ube thaththath oya wage ponnayek ganata game un issaraha pachchal wenawada uba mehema hadila thiyenne?






    කාට හරි හොඳටම රිදිල. රෙප්කපල ප්‍රශ්නයකුත් අහල තියෙන නිසා උත්තර දෙන්න වෙනවනෙ.

    මම ඇහුවේ ප්‍රශ්නයක් "ලංකාවේ කීදෙනෙකුට දැනට පිලිකා හැදිලා තියෙනවාද, ඒ අය අතරින් කීදෙනෙක් කිරිපිටි නිසා පිලිකා හැදුන අයද කියල" .

    මේක මගේ දැනුවත් කම පෙන්නන අවස්ථාවක් කියල හිතුන නම් ඒක ඔය පුංචි මොලවල කැපෑසිටි අවුලක්... දැනුවත්කම පෙන්නන්න ප්‍රශ්න අහ අහ ඉන්නෙ නෑ, කෙලින්ම ටෝක් එක දෙනවා.:P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,133
    1
    58,484
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ මොකක්ද කියන්ඩ හදන්නේ?
    එහෙම දේවල් හොයලත් නැ හොයන්ඩ දෙන්නෙත් නැ
    ලංකාව අවුරුද්දකට කිරි පිටි වලට වියදම් කරන ගාන දැක්කහම ඒවා කවදාවත් වෙන්නේ නැති දේවල් කියලා හිතෙනවා


    මම මොකුත් කියන්ඩ හැදුවේ නෑ. කියන්ඩ කලින් දැනගන්න එපෑයෑ:rolleyes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    උබ මොකක්ද කියන්ඩ හදන්නේ?
    එහෙම දේවල් හොයලත් නැ හොයන්ඩ දෙන්නෙත් නැ
    ලංකාව අවුරුද්දකට කිරි පිටි වලට වියදම් කරන ගාන දැක්කහම ඒවා කවදාවත් වෙන්නේ නැති දේවල් කියලා හිතෙනවා

    ලංකාවට ඕකට මොනවත් කරන්න බැහැ, ඕක ෆුල් ටෙස්ට් කරන්න ලැබ් ලංකාවෙ නැහැ. එක පාරක් කොහෙදි හරි EU තියන ලැබ් එකක ටෙස්ට් කරන්න හැදුවා, උන් කිවුවා උන්ට ටෙස්ට් කරන්න බැහැ කියලා.
    ඔන්න උන්ට තියන පවර් එක
    මම අහල තියන විදියට ඔය කිරිපිටි වලට මොකක් හරි කේස් එකක් Government එකෙන් අදින්න හැදුවම මෙහෙට කෙලින්ම කතා කරන්න NZ Government එකෙන්ලු